එන්න කියපං ගාල්ලෙ උන්ට!
මෙහෙම Title එක දැම්මෙ තරහකට නෙවෙයි. ඕක දැක්ක ගමන් ගාල්ල කරක් ගහපු දෙයියො ටිකක් ඇවිත් මට උත්තරයක් දෙයි කියලා.
අර 'නිකිණි වැස්ස' චිත්‍රපටිය පෙන්නන ගාල්ල හෝ ඒ අවට හෝල් එකක් තියේද? අනේ උදව්. තැන්කු වේවා!
මට කෙල්ලව අරන් යන්න ඕන. Surprise එකක් විදියට.
අනේ දකින කෙනෙක් බම්පියක් එහෙම දාන්ට.

.... bt EAP newei nam wede allala dapan anith ake box chater kotiyai 