එන්න කියපං ගාල්ලෙ උන්ට!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Queens එකේ යන්නෙ සිරි පැරකුම්.. නිකිනි වැස්ස යන්නෙ ප්‍රින්සස් එකේ..:yes:
    ඒකට යනවට වඩා හොඳයි නිකන් ඉඳපං.. සුදු ඇඳුමක් ඇඳගෙන ගියොත් බතික් කරගෙන එන්න පුළුවන් Free..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    EAP film akak nam machan queens ake tamai yanne .... queens ake nam box aka maxxa onima deyakata OOK :lol: .... bt EAP newei nam wede allala dapan anith ake box chater kotiyai :P
    නිකිනි වැස්ස EAP නෙමෙයි.. සිරි පැරකුම් EAP..

    මේක CEL වෙන්නැති. මං කටවුට් දැක්කෙ ODEON එකේ. බොක්ස් යන්න හිතල ‍නෙවෙයි මේකනම් බලන්න හදන්නේ. ඇත්තම කිව්වොත් මේකෙ තුමිදු දොඩම්තැන්න ඉන්නවා. කෙල්ල හරි ආසයි මූට:P
    ඉතිං ෂේප් එකේ ඇදන් ගියොත් කෙලි පොඩ්ඩ හරි සතුටු වෙයි:yes:
    කොහොම උනත් ස්තුතියි මචං. අනේ තව කවුරුත් ඉන්නවද ටක්කෙටම දන්න?
    යකෝ ප්‍රින්සස් එකේ තියෙන්නෙ ඔය ෆිල්ම් එක.. Surprise එකක් විදියට කෙල්ල ෆිල්ම් බලන්න එක්ක යනවද ඕයි.. ෆිල්ම් හෝල් එක ගාවට ආවම දන්නවනේ ආවෙ ෆිල්ම් එක බලන්න කියලා.. ඇස් වහගෙන තමා අරන් යන්න වෙන්නෙ..:rolleyes:

    ගාල්ලේ නම් ඔය ෆිල්ම් එක දුවන්නේ නැහැ මම දන්නතරමින් තවම
    දුවනවා.. ප්‍රින්සස් එකේ..:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ප්‍රින්සස් ගාල්ල


    ප්‍රින්සස් ගාල්ල

    ප්‍රින්සස් ගාල්ල

    මොකද යකෝ මැරෙන්න හදන්නෙ? ප්‍රින්සස් ගාල්ලෙ නම් ගිහිං එක්කං වරෙන් :rofl:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්


    935463_471499106265299_588175297_n.png

    උඹට පොඩි මානසික අවුලක් තියෙනවා වගේ නෙහ්.... :lol::lol: