ලංකාවේ වාණිඡ සිනමාව කියලා පෙන්වන්නේ අනිත් රටවල ෆිල්ම් වල කොපිනේ බන් ඒ ක්රමය සාර්ථක වුනා 80 දශකය 90 දශකයේ මුල් භාගයේ ඊට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට විදෙස් චිත්රපටි බලන්න ලැබුනට පස්සේ තේරැනා ඔරිඡිනල් එකෙයි ඩුබ්ලිකේටි එකෙයි වෙනස.එත් අද වෙනකම් ම ලංකාවේ හදන්නේ කොපි කැට් ෆිල්ම්මයි.රෙදි ඇදන් හරි ගලවන් හරි කරනව නම් හරියට දෙයක් කරන්න ඔනේ කොටි ගනන් වියදම් කරලා අන්තිමට බලන්න වෙන්නේ ගල් ටික විතරයි .