එන්න ගල් තුනක් බලන්න..

warna123456

Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    ගමයා;12766483 said:
    ලංකාවේ වාණිඡ සිනමාව කියලා පෙන්වන්නේ අනිත් රටවල ෆිල්ම් වල කොපිනේ බන් ඒ ක්‍රමය සාර්ථක වුනා 80 දශකය 90 දශකයේ මුල් භාගයේ ඊට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට විදෙස් චිත්‍රපටි බලන්න ලැබුනට පස්සේ තේරැනා ඔරිඡිනල් එකෙයි ඩුබ්ලිකේටි එකෙයි වෙනස.එත් අද වෙනකම් ම ලංකාවේ හදන්නේ කොපි කැට් ෆිල්ම්මයි.රෙදි ඇදන් හරි ගලවන් හරි කරනව නම් හරියට දෙයක් කරන්න ඔනේ කොටි ගනන් වියදම් කරලා අන්තිමට බලන්න වෙන්නේ ගල් ටික විතරයි .

    කොපියක් කියන එකටත්,වියදමේ හැටියට මීට වඩා දෙයක් කල යුතුයි කියන එකටත් එකඟයි.එතන තමයි අපි වරද්දගෙන ඉන්න තැන.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් මචංලා මේ ච්ත්‍රපටිය කඩවුනු පොරොන්දුව චිත්‍රපටියටත් වැඩිය බාලයි.. හොඳ ච්ත්‍රපටිවල නිරුවත පෙන්නන්න හදන්නෙ කතාවට අදාලව තමයි, ඒත් මේ වගේ චිත්‍රපටිවල කාන්තාවගේ නිරුවත පෙන්නලා සල්ලි හොයන්න හදන්නෙ. :growl:


    මේ ඇත්තටම ඔය කොටට අඳින කෙල්ලො දිහා බැලුවම හරියට තමන් ඒක ඇන්ඳෙ නෑ ගෙදරින් අම්මයි තාත්තයි අන්දවල එවලා වගේ හැසිරෙන්නෙ ඇයි බොලව්??
    :eek:
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඔව් මචංලා මේ ච්ත්‍රපටිය කඩවුනු පොරොන්දුව චිත්‍රපටියටත් වැඩිය බාලයි.. හොඳ ච්ත්‍රපටිවල නිරුවත පෙන්නන්න හදන්නෙ කතාවට අදාලව තමයි, ඒත් මේ වගේ චිත්‍රපටිවල කාන්තාවගේ නිරුවත පෙන්නලා සල්ලි හොයන්න හදන්නෙ. :growl:


    මේ ඇත්තටම ඔය කොටට අඳින කෙල්ලො දිහා බැලුවම හරියට තමන් ඒක ඇන්ඳෙ නෑ ගෙදරින් අම්මයි තාත්තයි ගෙදරින් අන්දවල එවලා වගේ හැසිරෙන්නෙ ඇයි බොලව්??
    :eek:
    :lol::lol::lol: