කවද හරි හිතිල තියෙනවද ජීවිතේ ඔයාට අදාල තැන නෙවෙයි ඔයා ඉන්නෙ කියල. මට එහෙම හිතෙනවනෙ. තව වැඩි දේවල් ඕන කියන එක නෙවෙයි මේ කියන්නෙ මම හිටියට වඩා ගොඩක් හොඳ තැනක අද ඉන්නව නමුත්. මොකක්ද ලොකු හිඩැසක් තියෙනව. එකම ලූප් එකකට අහුවෙලා වගේ හිතෙනව
හරියට නිකං කොහෙටහරි යන්න ඕන කොහෙට යන්නද කියල හිතාගන්න බෑ වගේ ෆීලින් එකක් තියෙනව.
ඩිප්‍රෙෂන්ද මේ?
හරියට නිකං කොහෙටහරි යන්න ඕන කොහෙට යන්නද කියල හිතාගන්න බෑ වගේ ෆීලින් එකක් තියෙනව.
ඩිප්‍රෙෂන්ද මේ?