එන්න තවත් වල් බල්ලන්ගේ අයිතිවාසිකම් සුරකිමු! 🫨🫨🫨

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අදික වේගය
    නිසි ලෙස මාර්ගය නිරීක්ශනය නොකිරීම
    ඩිෆෙන්සිව් ඩ්‍රයිවින් පිලිබද අනවබෝදය
    පරිනාමික ඉනිමගෙහි ඉහල සිටියත්, පහල බුද්දි මට්ටක් සහිත වීම


    ඉහත කරුනු මෙම අනතුරට හේතුවයි

    වල්බල්ලන්ගෙ අයිතිවාසිකම් කතාකරන සත්තුන්ට කෑම දාන සත්තුන්ට ආදරේ උන් නිසා නෙවෙයි බං මේ ප්‍රශ්නෙ එන්නෙ. මේකට හේතුව බණ අහලා සත්තු වද කරන එක පව් කියලා හිතලා හැමිනෙන ලංකාවෙ පොන්න උපාසක සෙට් එක. හැබැයි ඉපදුන ගමන් පැටව් පාරට අතඇරලා එන එක පව් නෑ උන්ට අනුව 🤣 ඔය වේසිගෙපුතාල හින්දා තමා මේක පාලනය කරන්න බැරි. සත්තුන්ට ආදරේ මිනිස්සු ගොඩක් වෙලාවට ගෙදර හදන සත්තුන්ව ඔපරේශන් කරලා තියෙන්නෙ


    Simon Cowell Thumbs Up GIF by America's Got Talent

    ------ Post added on Feb 21, 2024 at 1:41 AM

    Yako ballanta banala wadak ne, Ane cute gaga balliyo hadala, itapase unwa "nurture" karana eka paw siddawenawa kiyala shape ekey pataw ekka paarata daana wesige puthalawa marapan.

    Saturday GIF

    ------ Post added on Feb 21, 2024 at 1:43 AM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    2018 දි විතර ඕක මට වුනා යාලුවෙක් එක්ක බයික් එකේ යද්දි. වෙලාවට බයික් එකේ ඉස්සරහා රෝදෙ උඩ ගිහින් ආයේ වැටුනේ හැරවෙන්නේ නැතිව. හුත්තිගේ බල්ලා හම්පඩ ගැහිච්ච තාර පාර පාටම බල්ලෙක්. ලයිට් එලිය වදිද්දි ලඟටම ඇවිත්. වැටුනා නම් පිටිපස්සේ බස් එකට අහුවෙනවා. සයිඩ් එකෙන් ඌ මතු වුනේ පිටිපස්සේ රෝදෙට අහු නොවි. මතුවෙද්දි ඒකා යාලුවාගේ විලුඹේ වැදිලා සති 2ක් විතර බෙහෙත් කරා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බලු ගහනය වැඩියි, කිබුල් ගහනය වැඩියි මේවා පාලනය කරන්න එක බල්ලෙක් නෑ අනතුරක් උනාම කිබුල් කදුලු විතරයි පව් අහිංසක මිනිස්සු.

    කකුල් හතරේ විතරක් නෙමේ කකුල් දෙකේ බල්ලොත් බැඳලා දාන්න තමයි මේ අවුරුද්දේ ලපයා ජනපති වෙන්නේ..👇👇👇

    anura-kumara-dissanayake.jpg
    එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න නෑ
    මෙහා ගෙදර බල්ලට එහා ගෙදරට යන්න නෑ...හ්ම්ම්:LOL:
    දැන් හරිනේ ඔය එහා ගෙදරට ගියේ🤣
    ------ Post added on Feb 21, 2024 at 2:42 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    @shenat පර බල්ලා

    උබලයි අම්මා උගේ පස්සෙන් එලවලා “ඇතුලට දාපිය දාපිය” කියලා. හැමදාම ඕක දාලා ඌට ඇතිවෙලා. ඒක තමා ඌ මෙලෝ සිහියක් නැතුව පාර හරහා දුවල තියෙන්නෙ. 🙈

    බලපන් ඉතින් උබලගෙ පවුලෙ තියෙන වලත්තකමට මිනිස්සුයි සත්තුයි වන්දි ගෙවන හැටි 🤮
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    යකෝ බල්ලො මරණවට විරුද්ධයි තමයි සත්තුන්ට ආදරේ කරන මිනිස්සු වගේම සත්ව සංවිධාන. සත්තුන්ට ආදරේ කරන මිනිස්සු කියන්නෙ උන්ව මරන්න කියලා නෙවෙයි වන්ද්‍යකරණ සැත්කම් කරලා අනවශ්‍ය බෝවීම වලක්වාගන්න ඕන කියලා. හැබැයි අන්ධ බක්ති පොන්න උපාසක හැත්ත බයයි සත්තු වද කරන සැත්කම් කරන්න බණ අහලා. ඒ හින්දා ඔපරේශන් නොකර පැටව් ඉපදුනාම පාරට ගෙනල්ලා දානවා. මොකද ඊටපස්සෙ උන් වාහන වල හැප්පිලා මැරුණත් සත්තු කාලා මැරුණත් උන්ගෙ පව් කියන එකවුන් එකට ඒවා බැර වෙන්නෙ නෑ කියලා හිතලා. ඒකයි මෙහෙම අයාලෙ යන සත්තු වැඩි වෙලා තියෙන්නෙ.

    ඔව් ඔව් බල්ලො මැරුවට නෙවෙයි ලංකාවෙ ඔක්කොම බල්ලො ගිණි තියලා මැරුවත් පොන්න ගණගෙඩි තට්ට හැත්ත නං විරුද්ධව වෙන්න් නෑ තමා. උන්ට ඒවා අදාලම නෑ. පිංබත් කෙල කෙල තොපි වගේ අන්ධභක්ති පොන්න පක්කු අන්දලා සල්ලි ගරලා කදු උඩ කෝම්පිට්ටු ගහන්නයි V8 ගන්නයි ආතල් ගන්නයි නෙ උන්ට ඕන 🤣 සත්තු උන්ට අදාලම නෑ
    උඹග‍ේ සත්තුන්ට ආදර‍ේ තියෙන්නේ කන්න බැරි සත්තුගැන විතරක් වෙච්ච එකයි පුදුම .. හරකට , කුකුලට, මාලුවට , එලුවට නැති කැක්කුමක් කොහමද බන් බල්ලටයි අලියටයි විතරක් ආවේ ? තොපේ සත්ව කරුණාව උඹලට කැමති කැමති විදිහට වෙනස් වෙනවද බන්?
    අනිත් එවුන් සත්තු වන්ධ්‍ය කරන්න බයනම් තොපි වගේ මස් කන්න බැරි එවුන්ට විතරක් ලව් කරන එවුන් කරපල්ලා . මොකෙක්වත් විරුද්ධ වෙන්නෑ .. දැන් මොකාද කිව්වේ සත්තු වන්ධ්‍ය කරන්න එපා කියලා ?
    බල්ලෝ මරනවාට මොකටද කතා කරන්න ඕනේ ? උන්ව උඹලට කන්න බැරි නිසාද ? ගව ඝාතනයට විරුද්ධ උනාම උඹලවගේ බල්ලට අලියට ලව් එවුන් කියපු දේවල් අපිටනම් මතකයි ..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,331
    24,537
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    amo amo ekatath buddhagama. ballo paarata gihim damna kiyanne bauddha dharshane deyak.
    පාරෙ ඉන්න හිඟන්නො, පාතාලෙ උන් සමාජෙට වදයක් නිස උන්වත් මරමු .
    ක්‍රිස්තියානි ආගමෙත් එහෙම තමා කියන්නෙ. :rofl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සත්තු මරන්න හොඳ නෑ
    වඳ කරන්න බෙහෙත් දෙන එක නම් අනිවාර්යෙන් කරන්න ඕනා
     
    • Like
    Reactions: jay-shan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බලුබද්දක් ගැහුවනම් ඉවරයි. බල්ලට හරියට බෙහෙත් විදල බලාගන්නෙ නැති එවුන්ට දඩ ගහන්න ඕනෙ. අයිතිකාරයො නැති බල්ලො ඉවරයක් කරල දාන්න ඕනෙ. එච්චරයි.

    බල්ලො ඉවරයක් කරනවට අකමැති අය ඉන්නවනම් එයාලට බල්ලා ගානෙ දීලා බදු අයකරගන්න ඕනෙ :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,030
    113
    Mother Earth

    බල්ලො ටිකට අත වනලා අඬ ගහල ගන්නේ මාව කාපන් කියල. 😆 බල්ලො ටික හපන්න නෙමෙයි එන්නෙත්. නැට්ට වන වන එන්නෙ. උන් හිතන්න ඇති මොනා හරි කන්න දෙන්න කතා කරනවා කියල.
     
    Last edited:
    • Wow
    Reactions: luk3r

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බලු බද්දත් එක්ක බලු ලයිෂන් එකකුත් දුන්නොත් හොදයි නේද? බල්ලො බලාගන්න හැටි, බෙටි අදින හැටි, හපන්න යන බල්ලො පාලනය කරගන්න හැටි, බල්ලො ගේ ඇතුලෙ තියාගන්න හැටි. බල්ලොන්ව නාවන හැටි, කවන හැටි, ලෙඩරෝග, ජලභීතිකාව ගැන උගන්නලා බල්ලො තියාගන්න ලයිෂන් එකක් දෙනවා.

    බල්ලා වැරදි කරල අහු උනොත් ලයිෂන් කැන්සල්. බල්ලව බලු පරිවාසෙට යවල අයිතිකාරයට ආපහු බලු බිභාගෙ තියල පාස් උනාම බල්ලව දෙන්න ඕනෙ. ඔක්කොම වියදම් බල්ලගෙ අයිතිකාරයගෙන් අයකරගන්න ඕනෙ.

    භයානක බලු වර්ග වලට වැඩිපුර බද්දක් ගහලා නීති තද කරන්න ඕනෙ. නැත්තං මුන් එක්ක ඔව්ව කරන්න බෑ. අඩුකුලේ එවුන් බල්ලො හදන එකත් අඩු වෙනවා. :D
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    බීලා drive කරලා හැම අවුරුද්දෙම අඩුම දෙතුන් සීයක් වත් කෙලගන්නේ (පාරේ යන උන්ටත් කෙලෝලා). එහෙමයි කියලා liquor තහනම් කරනවද කියපන්කො. මුන්ට පිස්සු සාන්ත 🥱