එන්න තවත් වල් බල්ලන්ගේ අයිතිවාසිකම් සුරකිමු! 🫨🫨🫨

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕවට හැමනුනේ කව්ද කියලා රිලව්ටික රටපටවන්න හදද්දී පුක ඉරාගෙන කෑ ගහපු එවුන්ගෙන් පෙනුනා . බල්ලෝ මරනකොට සත්ව හිංසාව කියලා රට ගිනිතිබ්බේ ඔය සත්ව හිංසා සංවිධනාවල පිම්පි ටිකම තමයි . එහෙම නැතුව ඕවට විරුද්ධව භික්ෂුන් වහන්සේලාවත් බෞද්ධයෝවත් ලොකු විරුද්ධත්වයක් තිබුනේ නෑ ..
    උඹව රට පටවන්න හදද්දී අපිට එහෙම බලාගෙන ඉන්න බෑනේ බං :(
     
    • Haha
    Reactions: gamerlk

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උඹව රට පටවන්න හදද්දී අපිට එහෙම බලාගෙන ඉන්න බෑනේ බං :(
    වීදි බල්ලට රිදිලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බයවෙන්න එපා ලංකාවේ බලු සංවිධාන උඹලව මරන්න දෙන්නෑ
     
    • Haha
    Reactions: weer 11

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මැදමුලනේ දංකුඩ කන බල්ලෙක් නේද මේ බුරන්නේ? :rofl:
    උඹ දැන් මැදමුලනේ දංකුඩත් බුදිනවාද බල්ලෝ ? බල්ලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට හොරිකඩ වීදි බල්ලාටත් අයිතියක් තියෙන නිසා උඹටත් පෙනී සිටින්න ගැටලුවක් නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම නං ඔය වේස බල්ලො පාර පැන්න කියල බේරන්න යන්නෙ නෑනෙ. :ROFLMAO:

    ඒක නේන්නන් මෙ උන්නැහෙ දැන් හතර පස් පාරක් බයික්කෙ පෙරලගෙන ලබ්බත් තලාගෙන හතර හන්දි කඩාගත්තෙ 😋
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඒක නේන්නන් මෙ උන්නැහෙ දැන් හතර පස් පාරක් බයික්කෙ පෙරලගෙන ලබ්බත් තලාගෙන හතර හන්දි කඩාගත්තෙ 😋
    😁 😁

    ඒ බල්ලො පැනල නෙවෙයි නෙ.:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උඹ දැන් මැදමුලනේ දංකුඩත් බුදිනවාද බල්ලෝ ? බල්ලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට හොරිකඩ වීදි බල්ලාටත් අයිතියක් තියෙන නිසා උඹටත් පෙනී සිටින්න ගැටලුවක් නෑ
    මැදමුලනේ පොන්න රිලවව නේද රට යවනවා කියල රැවට්ටුවේ :lol:

    උඹල වගේ රිලව් රට යවන්න ගියේ නෑ යකෝ ඒකත් බොරුවක් කියල ඒ දවස්වලම මාට්ටු උනා :rofl:
     
    • Haha
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    බලුබද්දක් ගැහුවනම් ඉවරයි. බල්ලට හරියට බෙහෙත් විදල බලාගන්නෙ නැති එවුන්ට දඩ ගහන්න ඕනෙ. අයිතිකාරයො නැති බල්ලො ඉවරයක් කරල දාන්න ඕනෙ. එච්චරයි.

    බල්ලො ඉවරයක් කරනවට අකමැති අය ඉන්නවනම් එයාලට බල්ලා ගානෙ දීලා බදු අයකරගන්න ඕනෙ :D
    උඹේ අම්මට තමා පාඩුව එතකොට🥺
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මමත් මෙහෙම සිද්දියකට මුහුණ දුන්න
    හැබැයි වාහනේ කැපුවේ නැහැ, බල්ලව හැප්පෙන්න දීල කෙලින්ම පැද්ද
    උඹලත් කවදාවත් පාරට පනින බල්ලෝ පුසෝ බේරන්න ගිහින් මැරුම් කන්න එපා
    අපි හිතන විදිහට හිතල එහා පැත්තේ එන එකත් පිටිපස්සෙන් එන එකත් වාහන පදින්නේ නැහැ

    පළාතේ නගරසභාව පාරවල් වල දඩාවතේ යන බල්ලෝ හරක් අරන් යන්න ඕන

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මැදමුලනේ පොන්න රිලවව නේද රට යවනවා කියල රැවට්ටුවේ :lol:

    උඹල වගේ රිලව් රට යවන්න ගියේ නෑ යකෝ ඒකත් බොරුවක් කියල ඒ දවස්වලම මාට්ටු උනා :rofl:
    උඹවගේ දංකුඩ බල්ලෝ ඒකද වැලපුනේ රිලව් රට යවනවෝ කියලා .. යවන්න ඕනේ කියලා යෝජනාවක් එනකොටනේ උඹවගේ හොරිකඩ බල්ලන්ටයි , ඇටිකෙහෙල් විතරක් කන සත්ව සංවිධානවලටයි පුකේ ඉත්තෑවෝ දුවන්න ගත්තේ ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උඹවගේ දංකුඩ බල්ලෝ ඒකද වැලපුනේ රිලව් රට යවනවෝ කියලා .. යවන්න ඕනේ කියලා යෝජනාවක් එනකොටනේ උඹවගේ හොරිකඩ බල්ලන්ටයි , ඇටිකෙහෙල් විතරක් කන සත්ව සංවිධානවලටයි පුකේ ඉත්තෑවෝ දුවන්න ගත්තේ ...
    කව්ද පොන්නයෝ තොපි වගේ හොරිකඩ රිලව් ගන්න කැමති උනේ? යෝජනා කරන්නත් චීනෙන් කැමති උනේ නෑනේ මෝඩ රිලවෝ.

    නොදකින් එතනත් මේ රිලවා රැවටිලා :rofl:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කව්ද පොන්නයෝ තොපි වගේ හොරිකඩ රිලව් ගන්න කැමති උනේ? යෝජනා කරන්නත් චීනෙන් කැමති උනේ නෑනේ මෝඩ රිලවෝ.

    නොදකින් එතනත් මේ රිලවා රැවටිලා :rofl:
    උඹ වගේ හොරිකඩ බල්ල‍ෝනම් කොරියාවට පටවන්න අවුලක් නැතුව ඇති නේද දංකුඩ බල්ලෝ ?

    https://www.reuters.com/sustainability/sri-lanka-scraps-proposal-export-monkeys-china-2023-06-27/
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උඹ වගේ හොරිකඩ බල්ල‍ෝනම් කොරියාවට පටවන්න අවුලක් නැතුව ඇති නේද දංකුඩ බල්ලෝ ?

    https://www.reuters.com/sustainability/sri-lanka-scraps-proposal-export-monkeys-china-2023-06-27/

    ඉඳා හොරිකඩ රිලවා. Embassy එකෙන්ම නෑ කිව්වට පස්සේ මූ තවත් එනවා පුක දෙන්න :lol:

    The Chinese Embassy in Sri Lanka has issued a clarification on the recent media reports claiming Sri Lanka was considering exporting nearly 100,000 toque macaque monkeys to China.

    The Embassy said in a statement that it has noticed recent disinformation on local and foreign media about Sri Lanka exporting “100 thousand” “endangered” toque macaque monkeys to a Chinese private company for “experimental purpose”, as well as detailed clarifications by the Minister of Agriculture and the Cabinet Spokesperson of Sri Lanka thereafter.

    The Embassy said it has also checked with relevant authorities in Beijing, adding that the Chinese National Forestry and Grassland Administration, the main government department supervising and managing the import and export of wild animals and plants, has clearly clarified that it is not aware of the request and has not received such an application from any side.