එන්න! දිනූ දේ රැකගමු ✘

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

ටිකක් පුළුවන් බං. පොඩි කාලෙ ඉඳන් Hindi Filmes බලලම ඉබේම හුරු වෙලා. ;)

3.gif

math podi kale baluwa.dan balanne ne.wadak athi ekak wage awoth balanawa.

අපිටත් උගන්නපන්කෝ. දැන් එක්ටා එකෙන් ඉංදියන් බහියලා මෙහේ ආවම, අපේ රස්සා නැති වෙලා ගියාම, තේ කඩයක් හරි දාගන්න හිංදි ටිකක් දැනගෙන ඉන්න එක වටිනවනේ මචන්. :nerd:

:):)Ow Aniwa.
 
enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අපිටත් උගන්නපන්කෝ. දැන් එක්ටා එකෙන් ඉංදියන් බහියලා මෙහේ ආවම, අපේ රස්සා නැති වෙලා ගියාම, තේ කඩයක් හරි දාගන්න හිංදි ටිකක් දැනගෙන ඉන්න එක වටිනවනේ මචන්. :nerd:
    එච්චර ලේසියෙන් නං ඉංදියන් කාරයින්ට මෙහෙට රිංගන්න දෙන්නෙ නෑ... උඹලත් පුළුවන් විදිහට Support එක දීපං !
    http://www.elakiri.com/forum/showthread.php?p=19795602#post19795602
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට් සිටිය පෙර පරිදිම ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලැබේ.. ප‍්‍රබල ඇමතියෙක් පොට් සිටියෙන් අක්කර දෙකක් සන්තෝෂම් ඉල්ලයි..

    කොලඹ ගාළු මුවදොර ඉදිරිපසින් චින රජය විසින් මුහුද ගොඩකර ඉදි කරමින් තිබූ වරාය නගරය නැවත ඉදිකිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    මුලින් ඉදිකරමින් තිබූ ආකායරටම නැවත ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තැබිනට් පත‍්‍රිකාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
    මේ අතර වාර්තා වන්නේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් මෙම වරාය නගරයෙන් අක්ක දෙකක භූමි ප‍්‍රමාණයක් සන්තෝෂම් ලෙස ඉල්ලා සිටින්නේ යයි වාර්තා වන අතර චීන රජය විසින් ඊට දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
    නැවත ඉදිකිරීම් ආරම්න්‍භ කරන්නේ නම් මෙතෙක් ඉදකිරීම් අත්හිටුවා තිබූ කාලයට අලාභය මුදලින් හෝ තවත් භූමි ප‍්‍රදේශයකින් ලබා දිය යුතු යයි චීනය විසින් තීරණාත්මක කොන්දේසියක් පනවා ඇත. මේ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්චාවක් සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සරමවික‍්‍රම ළඟදීම චීනය බලා යායට නියමිතය.

    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157

    :growl:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිංහල බෞද්ධයාට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙනව දැන්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්ද හොරා ...මිනීමරුවා ...දුෂිත පාලකයා කියලා චන්දෙට කලින් කිව්වා .....අපි එක අහලා ඇත්ත වෙන්න ඇති කියලා හිතුවා මොකද ගොඩක් ඇමතිවරු කලින් හිටපු තත්වය සහ දැන් ඉන්න තත්වය දැකලා ...ඉතින් බැට් මෑනුයි සුපර් මැනුයි හොරු ටික ඔක්කොම අල්ලයි කියලා චන්දෙ දුන්න ...එත් දැන් අවුරුද්දක් ඉවරයි ..තාම රාජපක්ෂවරු කරපු දේවල් ගැන කියව කියව ඉන්නවා විතරයි ..රටට වැඩක් කරන්නේ නෑ ...රාජපක්ෂව පතුරුගහන ගමන් බදු වැඩි කරනවා ......රනිල්ගේ මොලේ නම් මාරු ...දේශපාලන ක්‍රීඩාව කරනවා නියමෙට ..මහින්දවත් මේ තරම් වැඩකරුවෙක් නෙවෙයි ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව බදු එනවා
    රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණේ!

    ජනිත සෙනෙවිරත්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

    මේ යටතේ

    ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව,
    ශ්‍රී ලංකන් ගුවන් සේවය,
    ලිsට්‌රෝ ගෑස්‌ සමාගම,
    නැව්වලට තෙල් සැපයුම් කටයුතු,
    ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු,
    සළුසල,
    ලක්‌සල,
    නොරොච්චෝල
    කෙරවලපිටිය විදුලි බලාගාර,
    ජනවසම,
    ඇල්කඩුව වැවිලි සංස්‌ථාව

    ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.

    http://www.divaina.com/2016/03/13/news01.html

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...

    BUMP
     
    bump