එන්න දින 100 සමරමු

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    එන්න දින 100 සමරමු

    මයිත්‍රී පාලනයේ දින 100 සංපූර්ණ වීම අභිමානයෙන් සමරන මෙම මොහොතේ වර්තමානයේ අප භුක්ති විඳිනා යහපාලන සුවය යථාර්ථයක් බවට පත්කර ගැනීම උදෙසා අප ආ දුෂ්කර ගමන් මග දෙස අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතන්නෙමු :yes: ඔබත් ඔබගේ යුතුකමක් ලෙස සලකා මෙවැනි > http://www.elakiri.com/forum/showthread.php?t=1672986 ත්‍රෙඩ් දමා ඔබගේ සතුට එළකිරි වාසී සියලු දෙනාට පවසන්න.