එන්න නිකන් ඉදලා අතේ තියන සල්ලි 3 ගුණයකින් වැඩි කරගන්න

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    "මෙහෙමයි වෙන්නේ වැඩේ අපේ ඇප් එකක් තියනවා, එකේ Register වෙලා පැකේජ් වගයක් තියනවා. ඒවගෙන් එකක් අරගෙන දාගන්න ඕන. ඊට පස්සේ ඒ සල්ලි වලින් ඔයාට ඕන බිලක් ගෙවන්න පුලුවන්. ඔයා ගත්ත පැකේජ් එක වගේ 3 ක් සමානව කොටස් 1000කට බෙදලා දවස ගානේ ඔයාට ලැබෙනවා . ඔයා 10000ක් දැම්මොත් 30000 ක් එන්වා. ඒකේන් කැමති බිලක් ගෙවන්න පුලුවන්. අපේ ඇප් එකේ නම තමයි *****මග. Playstore එකේ තියනවා.මේක Registered company එකක් "


    ඔහොමයි කියලා මටත් එක්කෙනෙක් ඇවිත් කිව්වා. Play store ගිහින් බැලින්නම් affiliated marketing online store එකක් හොදම වැඩේ කියන්නේ ඇප් එකේ Screenshot දාලාම තියෙන්නේ එහෙම affiliated code දාන තැනක් . Pyramid business කරන අලුත්ම විදියක් වගේ මට පෙන්නේ.
    😑😑😑
     

    Sen-lu

    Well-known member
  • ලංකාවට ගැලපෙන බිස්නස් තමා ඔය. පිං ගොන්නුනෙ ඉන්නෙ වැඩි ප්‍රමාණයක්.

    මේ දවස්වල අනිත් වැඩේ තමා කැනඩා නෝර්වේ වගේ රටවල්වලට යන්න ෆෝම් පුරවන්න වෙබ් ලින්ක් එවන එක. URL එකක්වත් කියවන්න බැරි උං ඉන්නෙ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    ඕවා වැඩක් නෑ සල්ලි 2-3 ගුණයක් වැඩි කර ගන්න ඕනිනම් polythene bag එකක දාලා වලලපන්..
    උදේ හවස වතුර ටිකක් දාපන්…

    වලලපු තැන මට pm එකක් දාපන් මම පොහොර, වතුර ටිකක් දාලා දෙන්නම් පිං තකා..
    මට කීයක්වත් එපා..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කළු කැත අඩුකුලේ සින්හලුන්ගේ පිරමීඩ බිස්නස් 🥴
     
    • Like
    Reactions: thedigit2s

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඕකේ තව වර්ෂන් තියෙනවා 😂 එකක් තමයි සල්ලිවලට payment & recharge app පිරමීඩ ක්‍රමෙට විකුණන එක
     
    • Like
    Reactions: thedigit2s

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    ලංකාවට ගැලපෙන බිස්නස් තමා ඔය. පිං ගොන්නුනෙ ඉන්නෙ වැඩි ප්‍රමාණයක්.

    මේ දවස්වල අනිත් වැඩේ තමා කැනඩා නෝර්වේ වගේ රටවල්වලට යන්න ෆෝම් පුරවන්න වෙබ් ලින්ක් එවන එක. URL එකක්වත් කියවන්න බැරි උං ඉන්නෙ.
    updated වන්චාකාරයෝ. නීතිය තමා update වෙන්නෙ නැත්තෙ.
     
    • Like
    Reactions: supun_sg

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕවා වැඩක් නෑ සල්ලි 2-3 ගුණයක් වැඩි කර ගන්න ඕනිනම් polythene bag එකක දාලා වලලපන්..
    උදේ හවස වතුර ටිකක් දාපන්…

    වලලපු තැන මට pm එකක් දාපන් මම පොහොර, වතුර ටිකක් දාලා දෙන්නම් පිං තකා..
    මට කීයක්වත් එපා..
    මං වැලලුවා පොඩි කාලේ කාසි තොගයක් කෙලින්ම පස් වලට
    ලොකු වෙලා නිධානයක් කියලා ගොඩගන්නවා කියලා

    හැබැයි ඒ කාලේම ඇරලා බැලුවට පස්සේ කුඩු වෙලා පිටි වගේ
    ඇඩුණා ඉතින්:(
     
    • Sad
    Reactions: supun_sg

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    නියමයි,
    30000 කොටස් 1000 කට බෙදල ඒ ගාන දවසකට කියන්නේ රු.30ක් නේ.
    එතකොට මාසෙට 900යි.
    මාසෙට 900 ගානෙ 30000ක් එන්න මාස කීයද?
    මාස 33ක්
    අවු.2 මාස.9

    දාපු 10000න් හොද ගානක් හොයාගන්න වෙලාව ඇති. පෝලිමේ සල්ලි දමයි ඉතින්. තුන්ගුණයක් ලැබෙනවනේ කියල.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    uwLmubg.png