එන්න පුතීලා... 10 කින් සලකන්නම්..
කොහොමද පුතීලා.. කස්ටිය හොදින් නේද..?
මගෙ රෙප් පවර් එක 10 වෙලා, එලකිරියට ඇවිත් තාම මාස කීපයයි , අද ඉදන් හැමෝටම 10 කින් සලකනවා..
මම මූල්‍ය අංශයට අදාල ත්‍රෙඩ් කීපයක් දැම්මා , ඒ ත්‍රෙඩ් ඔක්කොම මම දාල තියෙන financial කියන ටැග් එකෙන් බලන්න පුලුවන් පුතීලා.. (Tag එක උඩ click කරන්න )
ඒ වගෙම එලකිරියෙන් ගොඩක් දේවල් දැනගත්තා, ගොඩක් අය ගැටලු වලදි උදව් කරා..
හැමෝටම ගොඩක් ස්තුතියි මචංලා...!!!!

ජයීන් ජයීම වීවා...!
ස්දූදී..!

බොරුවට congratulations කියන්නම්.... 