එන්න මේ රහස කාටවත්....
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Aug 19, 2015 #2 ඔය කිව්වට එන්නේ නැහැ බන් බයියෝ...
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Aug 19, 2015 #4 ලාහට ගෙම්බො එකතු කරන්න එන්න
ජ ජිංතක ජිල්ලබකිට Banned Jul 5, 2012 1,773 265 0 Aug 19, 2015 #6 ශ්රීලනිප 14ක් ජාතික ආණ්ඩුවක් පිහිටුවිමට එක්වේ. මහ මැතිවරණයෙන් ජයග්රහණය කරනු ලැබූ ශ්රී ලංකා නිදහස් පක්ෂයට අයත් මන්ත්රීවරුන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා කැමැත් පළකොට ඇති බව වාර්තාවේ. එළඹෙන 24 වන දින එක්සත් ජනතා නිදහස් සන්ධානය විසුරුවා හැරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනිම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් කටයුතු කරනු ඇති බවත් සදහන් වන අතර ඒ අනුව ජාතික ආණ්ඩුව සමග එක්වන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු හා එක් නොවන විපක්ෂයේ මන්ත්රීවරුන් ලෙස පිරිස් දෙකකින් ශ්රීලනිපය සැදුම්ලන බවත් සදහන්වේ.
ශ්රීලනිප 14ක් ජාතික ආණ්ඩුවක් පිහිටුවිමට එක්වේ. මහ මැතිවරණයෙන් ජයග්රහණය කරනු ලැබූ ශ්රී ලංකා නිදහස් පක්ෂයට අයත් මන්ත්රීවරුන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා කැමැත් පළකොට ඇති බව වාර්තාවේ. එළඹෙන 24 වන දින එක්සත් ජනතා නිදහස් සන්ධානය විසුරුවා හැරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනිම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් කටයුතු කරනු ඇති බවත් සදහන් වන අතර ඒ අනුව ජාතික ආණ්ඩුව සමග එක්වන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු හා එක් නොවන විපක්ෂයේ මන්ත්රීවරුන් ලෙස පිරිස් දෙකකින් ශ්රීලනිපය සැදුම්ලන බවත් සදහන්වේ.
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Aug 20, 2015 #7 toi said: ලාහට ගෙම්බො එකතු කරන්න එන්න Click to expand...
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Aug 20, 2015 #8 toi said: ලාහට ගෙම්බො එකතු කරන්න එන්න Click to expand...