එන්න මේ රහස කාටවත්....

Jul 5, 2012
1,773
265
0
එන්න මේ රහස කාටවත්....

11904669_10153445092657696_7051563436535711026_n.jpg
 
Jul 5, 2012
1,773
265
0
unp-slfp.gif

ශ්‍රීලනිප 14ක් ජාතික ආණ්ඩුවක් පිහිටුවිමට එක්වේ.
මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් මන්ත්‍රීවරුන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා කැමැත් පළකොට ඇති බව වාර්තාවේ.

එළඹෙන 24 වන දින එක්සත් ජනතා නිදහස් සන්ධානය විසුරුවා හැරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කටයුතු කරනු ඇති බවත් සදහන් වන අතර ඒ අනුව ජාතික ආණ්ඩුව සමග එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හා එක් නොවන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස පිරිස් දෙකකින් ශ්‍රීලනිපය සැදුම්ලන බවත් සදහන්වේ.