එන්න ළමායි පූෂ් බාසාව ඉගෙන ගන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    දැං නිදියන වෙලාව නේද... :love2:

    මද වර්ෂාවකුත් ඇද හැලෙනව. චූටිම චූටි පොදයක්

    ඊයෙනං මේ වෙලාවට සැරට වැස්ස
    Dopamine boost ekak feel wenawa neda e welawata. Pahanak paththu karan karuwale idan eka diha balan kalpana karanna jeewithe gana. Digital device okkama aath Karala.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dopamine boost ekak feel wenawa neda e welawata. Pahanak paththu karan karuwale idan eka diha balan kalpana karanna jeewithe gana. Digital device okkama aath Karala.
    දවල් දාඩිය වැක්කෙරෙනව
    දැං පට්ට සිසිලක් තියෙන්නෙ
    සැපටම නිදා ගන්න පුලුවන්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    දවල් දාඩිය වැක්කෙරෙනව
    දැං පට්ට සිසිලක් තියෙන්නෙ
    සැපටම නිදා ගන්න පුලුවන්
    කියපු දේට නෙවෙයි උත්තර දෙන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    දැං නිදියන වෙලාව නේද... :love2:

    මද වර්ෂාවකුත් ඇද හැලෙනව. චූටිම චූටි පොදයක්

    ඊයෙනං මේ වෙලාවට සැරට වැස්ස

    වැස්සේම ගියා KFC ඕඩරයක් ගේන්නයි බියර් එකක් ගේන්නයි.. නාගෙන ආවේ ගෙදර..
     
    • Like
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,032
    8,365
    113
    Kotahena
    @2osama hena gahanawa me karana aparada walata


    ubatath hena gahanawa achchara mu horek kyala dana dana tho pulsar walin puka denna giyata.

    anurada ponnayata hena 1000k wath gahanna one uge hora kapati wada walata.

    hora leda
    elon musks tath abcd thyenawa. mu abcd wikunan higa kanawa kiriye.
    anik hama ekatama kisi ganak nathuwa hodata innawa, mu abcd gena kiya kiya
    kammali kamata higannage thuwale karagena suicidal ewunwath pawa denawa
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113


    මේවා ඉගෙනගත්තොත් ඕනම රටක ගිහින් පුසෙක්ට කතා කරන්න පුලුවන්ද? නැත්නම් රටෙන් රටට බාසාවේ වෙනස්කම් තියෙනවද දන්නැහැ නේද.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේවා ඉගෙනගත්තොත් ඕනම රටක ගිහින් පුසෙක්ට කතා කරන්න පුලුවන්ද? නැත්නම් රටෙන් රටට බාසාවේ වෙනස්කම් තියෙනවද දන්නැහැ නේද.
    රටින් රටට වෙනස් නැතුව ඇති
    ගෙදර පූසට කතා කරල බලන්න :love2:
     
    • Like
    Reactions: RandomGuy