එන්න_උදේ_කෑම_කන්න! අද උදේට තියෙන්නේ ලාවා වලින් BBQ! i5MDnkV8DZA :lol: :rofl: :D
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Dec 24, 2015 #1 එන්න_උදේ_කෑම_කන්න! අද උදේට තියෙන්නේ ලාවා වලින් BBQ! Reactions: maxboysl
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Dec 24, 2015 #3 ඕවා ලාව නෙමයි බන්. ඕවට කියන්නේ යබොර. ස්ලග් කියල කියනවා යකඩ වාත්තු කර්මාන්තයේදී. ඔය තියෙන්නේ වාත්තු උදුනක්( කාස්ටින් ෆර්නස්) එකේ තියන slag කියන යබොර තමයි ඔය ගන්නේ. යකඩ රත් කරලා දියරයක් කලාම යකඩ වල තියන අපද්‍රව්‍ය උඩ පාවෙනවා. ඒවගේම රත් කරන්න කලින් හුණුගල් ( ලයිම් ) එකතු කරනවා. යකඩ ද්‍රාවනය වාතයේ නොගැටෙන පරිදි තියාගන්න උඩ පාවෙන්න යබොර හදාගන්නවා. එකෙන් තමයි ඔය උයන්නේ Last edited: Dec 24, 2015 Reactions: shenic
ඕවා ලාව නෙමයි බන්. ඕවට කියන්නේ යබොර. ස්ලග් කියල කියනවා යකඩ වාත්තු කර්මාන්තයේදී. ඔය තියෙන්නේ වාත්තු උදුනක්( කාස්ටින් ෆර්නස්) එකේ තියන slag කියන යබොර තමයි ඔය ගන්නේ. යකඩ රත් කරලා දියරයක් කලාම යකඩ වල තියන අපද්‍රව්‍ය උඩ පාවෙනවා. ඒවගේම රත් කරන්න කලින් හුණුගල් ( ලයිම් ) එකතු කරනවා. යකඩ ද්‍රාවනය වාතයේ නොගැටෙන පරිදි තියාගන්න උඩ පාවෙන්න යබොර හදාගන්නවා. එකෙන් තමයි ඔය උයන්නේ
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Dec 24, 2015 #6 maxboysl said: ඕවා ලාව නෙමයි බන්. ඕවට කියන්නේ යබොර. ස්ලග් කියල කියනවා යකඩ වාත්තු කර්මාන්තයේදී. ඔය තියෙන්නේ වාත්තු උදුනක්( කාස්ටින් ෆර්නස්) එකේ තියන slag කියන යබොර තමයි ඔය ගන්නේ. යකඩ රත් කරලා දියරයක් කලාම යකඩ වල තියන අපද්‍රව්‍ය උඩ පාවෙනවා. ඒවගේම රත් කරන්න කලින් හුණුගල් ( ලයිම් ) එකතු කරනවා. යකඩ ද්‍රාවනය වාතයේ නොගැටෙන පරිදි තියාගන්න උඩ පාවෙන්න යබොර හදාගන්නවා. එකෙන් තමයි ඔය උයන්නේ Click to expand... අඩේ එහෙමද? video එකේ තිබ්බේ ලාවා නිසා ඒකම දැම්මා. ඕවට ලාව කියනවා නං අහලත් නෑ එත් ඉතින් වෙන නමක් දන්නෙත් නැති නිසා ඒකම දැම්මා! කෙමෙස්ට්‍රි වල කර්මාන්ත රසායනෙට කළා ලාවට වගේ මතකයි බං. උඹට හොඳ දැනුමක් ඒ ගැන තියනවා නේ? patta! තැන්ක්ස් මචන්! Last edited: Dec 24, 2015
maxboysl said: ඕවා ලාව නෙමයි බන්. ඕවට කියන්නේ යබොර. ස්ලග් කියල කියනවා යකඩ වාත්තු කර්මාන්තයේදී. ඔය තියෙන්නේ වාත්තු උදුනක්( කාස්ටින් ෆර්නස්) එකේ තියන slag කියන යබොර තමයි ඔය ගන්නේ. යකඩ රත් කරලා දියරයක් කලාම යකඩ වල තියන අපද්‍රව්‍ය උඩ පාවෙනවා. ඒවගේම රත් කරන්න කලින් හුණුගල් ( ලයිම් ) එකතු කරනවා. යකඩ ද්‍රාවනය වාතයේ නොගැටෙන පරිදි තියාගන්න උඩ පාවෙන්න යබොර හදාගන්නවා. එකෙන් තමයි ඔය උයන්නේ Click to expand... අඩේ එහෙමද? video එකේ තිබ්බේ ලාවා නිසා ඒකම දැම්මා. ඕවට ලාව කියනවා නං අහලත් නෑ එත් ඉතින් වෙන නමක් දන්නෙත් නැති නිසා ඒකම දැම්මා! කෙමෙස්ට්‍රි වල කර්මාන්ත රසායනෙට කළා ලාවට වගේ මතකයි බං. උඹට හොඳ දැනුමක් ඒ ගැන තියනවා නේ? patta! තැන්ක්ස් මචන්!
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Dec 24, 2015 #7 shenic said: අඩේ එහෙමද? video එකේ තිබ්බේ ලාවා නිසා ඒකම දැම්මා. ඕවට ලාව කියනවා නං අහලත් නෑ එත් ඉතින් වෙන නමක් දන්නෙත් නැති නිසා ඒකම දැම්මා! කෙමෙස්ට්‍රි වල කර්මාන්ත රසායනෙට කළා ලාවට වගේ මතකයි බං. උඹට හොඳ දැනුමක් ඒ ගැන තියනවා නේ? patta! තැන්ක්ස් මචන්! Click to expand... ඕකට එතින් ලාව කියලා දම්මමාම මිනිසුන්ට තේරුම් ගන්න ලෙසිනේ බන්. ඔකට් ස්ලාග් යබොර කිව්වනම් එක කාටවත් තේරෙන්නේ නැහැ නේ. ඔව් යකඩ නිස්සාරණයට තියනවා මචං
shenic said: අඩේ එහෙමද? video එකේ තිබ්බේ ලාවා නිසා ඒකම දැම්මා. ඕවට ලාව කියනවා නං අහලත් නෑ එත් ඉතින් වෙන නමක් දන්නෙත් නැති නිසා ඒකම දැම්මා! කෙමෙස්ට්‍රි වල කර්මාන්ත රසායනෙට කළා ලාවට වගේ මතකයි බං. උඹට හොඳ දැනුමක් ඒ ගැන තියනවා නේ? patta! තැන්ක්ස් මචන්! Click to expand... ඕකට එතින් ලාව කියලා දම්මමාම මිනිසුන්ට තේරුම් ගන්න ලෙසිනේ බන්. ඔකට් ස්ලාග් යබොර කිව්වනම් එක කාටවත් තේරෙන්නේ නැහැ නේ. ඔව් යකඩ නිස්සාරණයට තියනවා මචං
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Dec 24, 2015 #8 maxboysl said: ඕකට එතින් ලාව කියලා දම්මමාම මිනිසුන්ට තේරුම් ගන්න ලෙසිනේ බන්. ඔකට් ස්ලාග් යබොර කිව්වනම් එක කාටවත් තේරෙන්නේ නැහැ නේ. ඔව් යකඩ නිස්සාරණයට තියනවා මචං Click to expand... "අද උදේට තියෙන්නේ ස්ලාග් යබොර සමඟ මසුයි සොසේජසුයි!" ඒකත් එල! අරක බැදෙනවට වඩා කරවෙනවා වගේ මට නං පෙන්නේ!
maxboysl said: ඕකට එතින් ලාව කියලා දම්මමාම මිනිසුන්ට තේරුම් ගන්න ලෙසිනේ බන්. ඔකට් ස්ලාග් යබොර කිව්වනම් එක කාටවත් තේරෙන්නේ නැහැ නේ. ඔව් යකඩ නිස්සාරණයට තියනවා මචං Click to expand... "අද උදේට තියෙන්නේ ස්ලාග් යබොර සමඟ මසුයි සොසේජසුයි!" ඒකත් එල! අරක බැදෙනවට වඩා කරවෙනවා වගේ මට නං පෙන්නේ!