එන්න_උදේ_කෑම_කන්න!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා ලාව නෙමයි බන්. ඕවට කියන්නේ යබොර. ස්ලග් කියල කියනවා යකඩ වාත්තු කර්මාන්තයේදී. ඔය තියෙන්නේ වාත්තු උදුනක්( කාස්ටින් ෆර්නස්) එකේ තියන slag කියන යබොර තමයි ඔය ගන්නේ. යකඩ රත් කරලා දියරයක් කලාම යකඩ වල තියන අපද්‍රව්‍ය උඩ පාවෙනවා. ඒවගේම රත් කරන්න කලින් හුණුගල් ( ලයිම් ) එකතු කරනවා. යකඩ ද්‍රාවනය වාතයේ නොගැටෙන පරිදි තියාගන්න උඩ පාවෙන්න යබොර හදාගන්නවා. එකෙන් තමයි ඔය උයන්නේ
     
    Last edited:
    • Like
    Reactions: shenic

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    avatar470894_44.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕවා ලාව නෙමයි බන්. ඕවට කියන්නේ යබොර. ස්ලග් කියල කියනවා යකඩ වාත්තු කර්මාන්තයේදී. ඔය තියෙන්නේ වාත්තු උදුනක්( කාස්ටින් ෆර්නස්) එකේ තියන slag කියන යබොර තමයි ඔය ගන්නේ. යකඩ රත් කරලා දියරයක් කලාම යකඩ වල තියන අපද්‍රව්‍ය උඩ පාවෙනවා. ඒවගේම රත් කරන්න කලින් හුණුගල් ( ලයිම් ) එකතු කරනවා. යකඩ ද්‍රාවනය වාතයේ නොගැටෙන පරිදි තියාගන්න උඩ පාවෙන්න යබොර හදාගන්නවා. එකෙන් තමයි ඔය උයන්නේ

    අඩේ එහෙමද? :sorry:
    video එකේ තිබ්බේ ලාවා නිසා ඒකම දැම්මා.
    ඕවට ලාව කියනවා නං අහලත් නෑ එත් ඉතින් වෙන නමක් දන්නෙත් නැති නිසා ඒකම දැම්මා! :sorry:

    කෙමෙස්ට්‍රි වල කර්මාන්ත රසායනෙට කළා ලාවට වගේ මතකයි බං. :(
    උඹට හොඳ දැනුමක් ඒ ගැන තියනවා නේ? :oo: :cool:
    patta! තැන්ක්ස් මචන්! :)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩේ එහෙමද? :sorry:
    video එකේ තිබ්බේ ලාවා නිසා ඒකම දැම්මා.
    ඕවට ලාව කියනවා නං අහලත් නෑ එත් ඉතින් වෙන නමක් දන්නෙත් නැති නිසා ඒකම දැම්මා! :sorry:

    කෙමෙස්ට්‍රි වල කර්මාන්ත රසායනෙට කළා ලාවට වගේ මතකයි බං. :(
    උඹට හොඳ දැනුමක් ඒ ගැන තියනවා නේ? :oo: :cool:
    patta! තැන්ක්ස් මචන්! :)

    ඕකට එතින් ලාව කියලා දම්මමාම මිනිසුන්ට තේරුම් ගන්න ලෙසිනේ බන්. ඔකට් ස්ලාග් යබොර කිව්වනම් එක කාටවත් තේරෙන්නේ නැහැ නේ. :)

    ඔව් යකඩ නිස්සාරණයට තියනවා මචං:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකට එතින් ලාව කියලා දම්මමාම මිනිසුන්ට තේරුම් ගන්න ලෙසිනේ බන්. ඔකට් ස්ලාග් යබොර කිව්වනම් එක කාටවත් තේරෙන්නේ නැහැ නේ. :)

    ඔව් යකඩ නිස්සාරණයට තියනවා මචං:)

    "අද උදේට තියෙන්නේ ස්ලාග් යබොර සමඟ මසුයි සොසේජසුයි!" :lol:
    ඒකත් එල!

    අරක බැදෙනවට වඩා කරවෙනවා වගේ මට නං පෙන්නේ! :D