එන්න_ලේන්_පැටව්_බලන්න..

Beware

Member
Dec 26, 2012
243
15
0
මටත් ලේනෙක් ඉන්නව ඌ හැම තිස්සෙම කිරි ව‍මනෙ දානව...මොකද මන්ද? :baffled::baffled::baffled::rofl::rofl::rofl:
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හපොයි පැණි හිනාව. තුක් විතරක්. :frown:

    මහ ලොකුවට නෙතුෂි අක්කි ගාව කියලා දාගෙන තියෙනවා...
    ඉස්සර ඕකා හිටියේ මිහිරි අක්ක ගාව...:baffled:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :frown: ටිටී මේ බලන්නකෝ :angry:

    :dull:

    මහ ලොකුවට නෙතුෂි අක්කි ගාව කියලා දාගෙන තියෙනවා...
    ඉස්සර ඕකා හිටියේ මිහිරි අක්ක ගාව...:baffled:

    ඔව් ඔව්. මටත් මතකයි. මු තරම් පැනියෙක් මේ ලෝකෙම නැතුව ඇති.
    ඊලග අක්කා කවුරු වෙයිද?
     
    Last edited:

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    මෙයා අද දවල් මම කාමරය අතුගානකොට දැක්කේ. බිම වැටිලා හිටියේ ඇදෙ යට.... හොද වෙලාවට පුසා හිටියේ නේ. නැත්නම් ඌ හෙමවෙලේම ඉන්නේ මගේ කාමරේ.... ජනේලේ උඩ තමයි කුඩුව හදල ඉබුනේ. මම කවර් කරලා තිබුනේ හදිසියෙවත් මෙහෙම වෙයි කියලා. අපහු කුඩුවට දැම්මා. :) මේ මම පලවෙනි සැරේට තමයි ලේනේක්ව ඇල්ලුවේ. :)

    Last edited:
    • Like
    Reactions: Minion

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙයා අද දවල් මම කාමරය අතුගානකොට දැක්කේ. බිම වැටිලා හිටියේ ඇදෙ යට.... හොද වෙලාවට පුසා හිටියේ නේ. නැත්නම් ඌ හෙමවෙලේම ඉන්නේ මගේ කාමරේ.... ජනේලේ උඩ තමයි කුඩුක හදල ඉබුනේ. මම චොවෙර් කරලා තිබුනේ හදිසියෙවත් මෙහෙම වෙයි කියලා. අපහු කුඩුවට දෙම්ම. :) මේ මම පලවෙනි සැරේට තමි ලේනේක්ව ඇල්ලුවේ. :)

    :love:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සනයිනේ :)
    :)
    හපොයි පැණි හිනාව. තුක් විතරක්. :frown:
    ice cold ta witharak monawath kiyala, ahu wenna ehema epa :dull:
    :frown: ටිටී මේ බලන්නකෝ :angry:
    aye mona hari kiwoth dakke na wage inna :dull::rofl:
    මහ ලොකුවට නෙතුෂි අක්කි ගාව කියලා දාගෙන තියෙනවා...
    ඉස්සර ඕකා හිටියේ මිහිරි අක්ක ගාව...:baffled:
    :oo:
    Good post 6+
    Thank you ..:)
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    photo6ab.jpg

    ලේන්නු කියන්නේ මුන්ටනේ. titi දාල තියෙන්නේ නරි පැටවූ ටිකක්ද කොහෙද. :lol::lol::lol:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙයා අද දවල් මම කාමරය අතුගානකොට දැක්කේ. බිම වැටිලා හිටියේ ඇදෙ යට.... හොද වෙලාවට පුසා හිටියේ නේ. නැත්නම් ඌ හෙමවෙලේම ඉන්නේ මගේ කාමරේ.... ජනේලේ උඩ තමයි කුඩුව හදල ඉබුනේ. මම කවර් කරලා තිබුනේ හදිසියෙවත් මෙහෙම වෙයි කියලා. අපහු කුඩුවට දැම්මා. :) මේ මම පලවෙනි සැරේට තමයි ලේනේක්ව ඇල්ලුවේ. :)

    anee eya lassanaii :D:) thawama as aralawath na neda.. :) apahu kuduwatama dapu eka hodaii ..:yes::)