"එන්සිනා" ඔබට නිවන් සුව :( අපේ පොඩි කාලේ ලස්සන කරපු මිනිස්සු එක්කෙනා දෙන්නා අපෙන් ඈත් වෙලා යනවා :( ජීවන රඟමඬලින් අද දිනසමුගත් "සුසිලා කුරගම" මහත්මියට නිවන් සුව ප්රාර්ථනා කරමු