"එන්සිනා" ඔබට නිවන් සුව :(

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    "එන්සිනා" ඔබට නිවන් සුව :(

    අපේ පොඩි කාලේ ලස්සන කරපු මිනිස්සු එක්කෙනා දෙන්නා අපෙන් ඈත් වෙලා යනවා :(

    ජීවන රඟමඬලින් අද දිනසමුගත් "සුසිලා කුරගම" මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු

    12669427_1547358208925232_2387035278858284172_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    දැඩි සත්කාර ඒකකයේ කියලනේ බං තිබ්බේ..උබට කොහෙන්ද ඔය නිව්ස් එක ආවේ?බොරුද දන්නේ නෑ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mechchara ragapalath ai ban me minissu mechcchara duppath

    dan inna un teledrama 1,2k raga papu gaman kotoyak withara wiyadam karala wedding gannawane

    niwan suwa labewa obata
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු