එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු
එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු?.මේ තියෙන්නේ මගේ ඒවා,
01.ගේ හදලා ඉවරකරන එක
02.ජොබ් එකේ ප්‍රමෝශන් එකක් සෙට් කරගන්න එක
03.වාහනයක් ගන්න එක
04.ජොබ් එකට අමතරව තව ආදායම් මාර්ගයක් සෙට් කරගන්න එක.
05.ඇග හදාගන්න එක
උඹලාගෙ හිතේ තියෙන ඒවත් දාපල්ලා.

2018 දිවත් පුලුවන් වෙයිද ?