එන අවුරුද්දේ මොනවද බන් උඹලගේ බලාපොරොත්තු

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    01. Geyak hadanawa
    02. Car �� ekak gannawa
    03. LED Full HD tv �� ekak gannawa
    04. Amathra adayam marge diunu karagannawa
    05. Eka dawasakata kata hari eka udauwak gane karanawa
    06. Joggin karanna patan gannawa
    07. Aluthen pc �� ekak assemble karagannawa
    08. Cricket match tika follow karanawa
    09. Job eka thawa hodata karanawa.
    10. Mona de unath sathutin innawa
    .

    නියමයි මචන්.අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ.:)
     

    AnuradhaRa

    Well-known member
  • ප්‍රථම වතාවට? :sorry::sorry:

    ඇය් අය්යෙ තාම ජිගි ජිගි දාලා නැත්තෙ? ඔයාට තිස් ගානක් වෙනවනෙ?

    හැපි එන්ඩින් එකක් වත් දාගත්තෙ නැද්ද?

    අනේ ඔව් මල්ලියේ :(
    piයට දැං 34 ලබන්ඩ ඔන්න මෙන්න...
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සල්ලි හොයපන් මචන්.හැබැයි හරි විදිහට
    2016 ඉගෙන ගත්ත හොදම පාඩම තාම බන් වැඩිය අවංක උනාම හැම එකාම කෙලවල යනවා කියන එක.:dull:
    පවුලේ අය ඇරුනම අනිත් හැම දේම business එකක් විතරයි
     

    AnuradhaRa

    Well-known member
  • 2016 ඉගෙන ගත්ත හොදම පාඩම තාම බන් වැඩිය අවංක උනාම හැම එකාම කෙලවල යනවා කියන එක.:dull:
    පවුලේ අය ඇරුනම අනිත් හැම දේම business එකක් විතරයි

    උඹට මං වගේ එකෙක්නං කවදාවත් ආශ්‍රය කරන්ඩ ලැබිල නැතුව ඇති.. :yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    2016 ඉගෙන ගත්ත හොදම පාඩම තාම බන් වැඩිය අවංක උනාම හැම එකාම කෙලවල යනවා කියන එක.:dull:
    පවුලේ අය ඇරුනම අනිත් හැම දේම business එකක් විතරයි

    ඒක ඇත්ත.අපි ලෝකේ ඉස්සරහා හොද වෙන්න යන්න හොද නෑ.අපි හොදයි කියලා තේරුනොත් අනිත් උන් බලන්නේ අපේ ඔලුවට අත හෝදන්න.කොටින්ම ඔයා කියනවා වගේ තමන් ආදරය කරන අය ඉස්සරහා විතරක් අවංක උනාම හොදටම ඇති.:rolleyes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    AK292dg.jpg


    only this
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    thiyena car eka wikunala thawa kiyak hari dala wena ekak ganna eka
    gedara poddak repair karanna one
    smoking nawaththanna
    trip yanna
    kaadda poddak thawa hadaganna
    engagement eka
    udeta duwanna hamadama