එන ඡන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ...!!!!

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
එන ඡන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ...!!!!

ඔන්න මචන්ලා ලබන පාර ඡන්දෙට ඉල්ලන්නයි මම හිතාන ඉන්නේ...

උඹල හොඳ කොල්ලො වගේ මට මනාපෙ දෙනව නේද???

:D
 

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
කවුද එන්නෙ මාත් එක්ක සන්ධානයක් හදන්න...???
අපි කස්ටිය එකතු වෙලා හදමුද ලොකු සන්ධානයක්??? :)
 

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
ලොකුම සන්ධානය...!!!!

එල කිරි එකේ ලොකුම සන්ධානය හදමුද අපි???? :)
හරි හරි උඹලට බෑ නේද???
අවුලක් නෑ අපි යන්නම් අකුලං.....
:(
 
Last edited: