එන පොට දැන් නම් හොද නෑ
මේ කලින් ත්‍රෙඩ් දෙක බං.
http://www.elakiri.com/forum/showthread.php?t=1878513
http://www.elakiri.com/forum/showthread.php?t=1881685
කෙල්ල අද ඔෆිස් එකේදි ඇඩුවා බං. මේකිගෙ කොල්ලා එක්ක නිතරම රණ්ඩුලු. හේතුවක් නැතිව මෙයාව සැක කරනවලු.
මට මේකි මැසෙජ් එහෙම දාද්දි "......." ඔහොම ඩොට් ගොඩක් දාලා ඇදලා කරලා මැසේජ් දැමිල්ලත් එන්න එන්නම වැඩියි බං
මේකයි කේස් එක. මම මගේ කෙල්ලට ආදරෙයි. අවුරුදු 6 කට් වඩා අෆයා එක පරණ නිසා මට එයාව ෆීල් වෙනවා අඩු උනත් එයා වගේ හොද කෙනෙක් ලොවෙත් හම්බුවෙන්නෙ නෑ.
මේකිත් පට්ට අහිංසකයි. නමුත් මම මගේ හිත වැනෙනවා බං. මම මොකක්ද බං කරන්නෙ