එන බව පමණක් කියන්න

  • Jul 4, 2009
    7,259
    462
    83
    හරි දුකයි මචන්.උඹට මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.
    ඒක නෙවෙයි දැන් උඹ කොහේ කැමිපස්ද ඉන්නේ.

    මට තේරෙනව මචං. මේ සිද්ද උනේ මොනවද කියලවත් මමවත් දන්නෙ නෑ. ඉතින් උඹල මේ දේවල් කොහොම ගලපගන්නද ? :dull::dull:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    උබත් මං වගේමයි .අද මගේ girl ge උපන් දිනේ ඒත් එයා අද මගේ ලග නෑ.මොන කරන්නද නේද මචන්..කවද හරි උබව හොයන ඒවි. all the best bro !!!!

    මචං ආදරේ කරල ඉතුරුවෙන හැමෝටම ඉතුරු දුක විතරමයි බං. වෙන කෙනෙක් එක්ක විවාහ ගිවිසගෙන ඉන්න එයා ආයෙ කොහොමද එන්නෙ :(:(
     

    Mozilla

    Well-known member
  • විවාහ ගිවිසගෙන ඉන්නව කියන්නේ නීතියෙන් බැදීමක් විතරනේ.අනිත් එක මචන් උබට එය දකින්නවත් ඉන්නවා.ඒත් මට එහෙමවත් න.කොටින්ම කියනවනම් එය ලංකාවෙත් නැහැ.ඕව ඔහොම තමි මචන්.අන්තිමට අපිට ඉතුරු වෙන්න අම්ම විතරයි
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    විවාහ ගිවිසගෙන ඉන්නව කියන්නේ නීතියෙන් බැදීමක් විතරනේ.අනිත් එක මචන් උබට එය දකින්නවත් ඉන්නවා.ඒත් මට එහෙමවත් න.කොටින්ම කියනවනම් එය ලංකාවෙත් නැහැ.ඕව ඔහොම තමි මචන්.අන්තිමට අපිට ඉතුරු වෙන්න අම්ම විතරයි

    හ්...ම්. ඇත්තටම අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ අම්ම තාත්ත විතරයි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්, මේවා දකින කොට මට නම් ඉවසාගෙන ඉන්න බෑ. හරි දුකයි. සමහර වෙලාවට අපි ආදරේ කරන අය කවදාවත්ම අපිට අයිති වෙන්නේ නෑ. හැම ආදරයකම විරහව කොහේ හෝ ගෑවිලා තියෙනවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන්, මේවා දකින කොට මට නම් ඉවසාගෙන ඉන්න බෑ. හරි දුකයි. සමහර වෙලාවට අපි ආදරේ කරන අය කවදාවත්ම අපිට අයිති වෙන්නේ නෑ. හැම ආදරයකම විරහව කොහේ හෝ ගෑවිලා තියෙනවා.

    :(:(:(:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දවස ලඟයි තව දුර නොම වෙයි.....
    පැතුම පිවිතුරුයි සිතට දැනෙයි......
    අවංක සිතිවිලි සිත නොමැරයි.......
    දෙහදක ප්‍රේමය යලි උපදියි......