එන බව පමණක් කියන්න

sad9cd.gif
 

muvindu

Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    "ඔයාට මේ තරම් ආදරේ කරන මාව මගදි දැක්කම ඔයා අහක බලන් යනකොට හිත කොයි තරම්නම් හඬා වැටෙනවද ?" okkoma kiyawala menna me peliya kiyawanakota as dekata kandulu awa yaluwa..mage jeewithayatath godaak sambandai :(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    බට දෙන්න උපදෙස් මට හිතාගන්න බෑ බන්......:(
    දුකයි....ගොඩා...ක් දුකයි මට...:(:(
    එත් ඒ දුක උබත් එක්ක බෙදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මිත්‍රය.....
    :(:(:love:
     

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    නියම post එකක් මචන්.. හැබැයි ඇත්තටම ඔහොම දුක් වෙන්න එපා..
     

    k.v

    Member
    Jun 23, 2011
    151
    3
    0
    kalutara
    sirawatama eya ubata godak adarei wage. eth mama hitana vidhata eya oyawa dala yan natte mokaka hari kiyaganna bari hetuwak hinda wen nati.samahara wita eya eka kiyan natuwa atte oyage hita redai kiyala wen nati
     

    muheeth

    Member
    Jan 22, 2008
    153
    2
    0
    Sri Lanka
    Sound Editing Software – Cool Edit Pro2 – Download

    Cool%20Edit%20Pro2.jpg
    https://sites.google.com/site/printboxsrilanka/PRINTBOX/Cool Edit Pro2.jpg


    [/FONT]
     
    Last edited:

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    Eya enawa kiyala wishwaasai nam e wishwasen jeewath wenna..
    Eya aniwaryenma oya lagata ei...
    E wishwase oyalage aadhare rakiwi...


     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඒත් තාම මේ ඇස් දෙක මග බලන් ඉන්නවා ඔයාගෙ හිනාව දකින්න. ඔයාගෙ හිනාවට පුළුවන් මට මුළු ලෝකයක්ම අමතක කරවන්න. ඔයාට මේ තරම් ආදරේ කරන මාව මගදි දැක්කම ඔයා අහක බලන් යනකොට හිත කොයි තරම්නම් හඬා වැටෙනවද ? ඒත් තුන් හිතකවත් තරහක් නෑ.

    Lassanai kollo. Rep+
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඒත් තාම මේ ඇස් දෙක මග බලන් ඉන්නවා ඔයාගෙ හිනාව දකින්න. ඔයාගෙ හිනාවට පුළුවන් මට මුළු ලෝකයක්ම අමතක කරවන්න. ඔයාට මේ තරම් ආදරේ කරන මාව මගදි දැක්කම ඔයා අහක බලන් යනකොට හිත කොයි තරම්නම් හඬා වැටෙනවද ? ඒත් තුන් හිතකවත් තරහක් නෑ.

    Lassanai kollo. Rep+

    :(:(:( ea hinawa dan mata aithi na machan. :dull::dull::dull: