sanwedii kathawak
meke thawa nodapu dewall athi
kohoma wethath kiyanna thyenne
amathaka karanna kiyala mokada
ochchara adaraya karapu kenek wa
amathaka karapu kenek gana thaa hithanna epa


ගොඩාක් දුක හිතුනා මට.....ඉක්මනින්ම ඔයාගෙ බලාපොරොත්තුව ඉටු වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.....


oh. very sad story...
puluwan nam kiyanawada machan mokada wune kiyala mechchara adaren hitapu dennata?
Niyama Sanwedi nirmaanayak ....![]()
Kawuru monewa kiwwath Aadare kiyanne bohoma sarala deyak machan ... eke Complicated kara ganne aadare korana denna ...therum ganne amaruma de hithaganne bari tharan aadaren inna kena ... eka paratama kiyaddi " oyawa therum ganne ba " , naththan " oyaata maawa therum ganne ba " kiyaddi ...
monewa unath othana wena prashnayak thiyenne athi ... eka gana hodatama danne uba ...
ubata duk wenna epa kiyanne mata ba ... oye duka danne eke widapu kenekma thama ...eth mama ekak kiyannan .... ubata marenekanma pasuthawenna kiyala deyak na ... uba ubata puluwan uparimayenma aadare kalane , thamath aadare karanewane .... eke gana hithala sathutu weyan , Jiwithe gewenewa eke hoda widiyata gewanne balanne![]()


ow machan. eka aththa....ගොඩක් දුක හිතෙන,ලස්සන ,පුන්චි කතාවක්..
ඔයාට එන්නම වෙනවා.
එන දවස වැදගත් නෑ
එන බව පමණක් කියන්න.



සුදු මහත්තයා;8723894 said:එයා ආයෙ එන්නෙ නෑ මචං
එයාට එන්න වෙන්නෙ නෑ
![]()
මටත් ඇත්තටම ගොඩක් දුක හිතුනා.. ඇයි සහෝදරයා මේ?? එයාට අයෙ එන්න බැරිද? ඔයා වගේ ආදරේ කරන කෙනෙක්ට මෙහෙම වෙන එක ගැන ඇත්තටම දුකයි.. මටත් ඔය දුක ඔය විදියටම දැනිල තියන හින්ද මට තේරෙනව හොදටම........



