එන බව පමණක් කියන්න

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
lassanai machan.......
matath mage parana love eka matak wunaa.....
rail paarawal, pansal, bus halt eke waiting wage dewal paraajitha premawanthayanta podu dewal wage ne ban.....????
matak weddi dukai....... eeth ithin monaa kiala karannada ban???
Ubata aayemath oka set weewa kiala mama praarthana karanawa....
 
TDJ

Active member
  • Jul 11, 2007
    580
    165
    43
    anee mata una dee

    අනේ බං උබට දැනෙන වෙදනාව තේරුම් ගන්න පුලුවන්...මටත් වෙලා තියෙන්නෙ ඔකමයි...උබ වගෙම අවුරුද්දක් යලුවො වගෙ ඉන්දලා අවුරුදු එකහමාරක් ආදරේ කලා.. එත් අද එයා වෙන කෙනෙක් එක්ක..........:(
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අනේ බං උබට දැනෙන වෙදනාව තේරුම් ගන්න පුලුවන්...මටත් වෙලා තියෙන්නෙ ඔකමයි...උබ වගෙම අවුරුද්දක් යලුවො වගෙ ඉන්දලා අවුරුදු එකහමාරක් ආදරේ කලා.. එත් අද එයා වෙන කෙනෙක් එක්ක..........:(

    :(:(:( monawa karannada ban. ape labeema thama. :confused::confused:
     
    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    ඕව දාන්න එපා බන්.. මගේ පලවෙනි ආදරේ නැති වෙලා ඊළඟ මාසෙට අවුරුද්දක් පිරෙනවා බන්.. ඒත් මම දැන් සතුටින්.. ජීවිතේ ගොඩක් වෙනස් වෙලා... මට හැමදාම අඩන්න බැහැ බන් ආදරේ වෙනුවෙන්.. මට ජීවිතේ විඳින්නයි ඕනේ.. විඳවන්න නෙමෙයි.. අපි හැමදාටම ජීවත් වෙන්න බලාගෙන ආව නෙමෙයි නේ බන්.. දුකයි තමයි, ඒත් කොහොමහරි ජීවිතේට මුහුණ දෙනවා..:(:(:):)
     
    :cool::cool::cool: