එන සතියේ ගෝඨා අයින් වෙනවා!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ කට්ටිය එන්න.....මේ රාජිත කියන්නේ....

    එන්න එන්න රාජිතගේ කතා අහන්න එන්න එන්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ""පණ බේර ගන්න පැනලා ගිහිල්ලා අවුරුදු 20ක් හැංගිලා හිටපු එකා තමයි මේ රට බේරගන්න එන්න හදන්නේ? "- රාජිත
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ""පණ බේර ගන්න පැනලා ගිහිල්ලා අවුරුදු 20ක් හැංගිලා හිටපු එකා තමයි මේ රට බේරගන්න එන්න හදන්නේ? "- රාජිත

    60899614_2344346205821581_6898320473604489216_n.jpg
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මූට කක්කුස්සි කටා කියන්නෙ නිකන්ද කැන්සර් වලට ගහන ඉන්ජෙක්ශන් එකෙන් හම්බකරපු එකානෙ නොවැම්බර් 17න් පස්සෙ මූ කෙලින්ම ඇතුලෙ කියලා මූ දන්නවා කරපු හොරකන් වලට
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ප්‍රශ්නය - 'ජනාධිපති තාත්තා' පොත ගැන එඩිට් කරමින් මෛත්‍රීට ජෝක් කරද්දි ඒක ප්‍රශ්නයක් වෙන්නැතුව 'ගෝඨාබය' පොත ගැන එඩිට් කරමින් ගෝඨාබයට ජෝක් කරන එක මාර අවුලක් වෙන්නෙ කොහොමද?

    පිළිතුර - මෛත්‍රී කියන්නෙ ජනාධිපති වෙච්චි සාමාන්‍යය මනුස්සයෙක්. ගෝඨාබය එහෙම නෙමේ, ගෝඨාබය නිරූපනය කරන රාජපක්ෂවාදය කියන්නෙ ආගමක්. ඒකේ ඉන්නේ සාමාන්‍යය මිනිස්සු නෙමේ. ආගමික නායකයන් සහ ඒ අයව අදහන බැතිමත්තු. ආගමක අනුගාමිකයෙක් තමාගෙ ආගම උපහාසයෙන් ආරක්ෂා කරනවා වගේ, රාජපක්ෂාගමේ බැතිමතුන් තමන්ගේ ආගමික නායකයාව උපහාසයෙන් ආරක්ෂා කරනවා.. ඒකයි එකපාරම ජෝක් එකකට ශොක් වෙන්නෙ... ඒ වගේම රාජපක්ෂලාව අදහන්න තරම් මොංගල් නැති, ඒත් රාජපක්ෂලාට දේශපාලනිකව සපෝට් කරන අය ගත්තොත්, ඒ අය දන්නවා රාජපක්ෂ ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම දේ රාජපක්ෂලාගේ ප්‍රතිරූපය කියන එක. මෙරු ගොඩක් එළියක් වටේ ගොඩගැහිලා ඒකම පස්සෙ යනවා වගේ මෝඩ රාජපක්ෂ බැතිමත්තු ගොඩගැහිලා කට ඇරන් කෙළපෙරන් වශී වෙලා ඉන්නේ ඒ ප්‍රතිරූපයට බව මේ පිරිස දන්නවා. ඒ ප්‍රතිරූපය කාඩ් බෝඩ් වලින් හදපු රූපයක් වගේ පොඩි අභියෝගයකින් වුනත් කඩන් වැටෙන්න පුළුවන් එකක්... ඒ වීර ජාතිමාමක දේශහිතෛශී බෞද්ධ ප්‍රතිරූපය.. ඒ නිසා ඒ අය ඒ ප්‍රතිරූපයට එන උපහාස වලට සංවේදී මාර විදියට.. "අපේ රටම අද ඉඳන් භාර ගන්න" කියලා තැටියක තියල වගේ රටම පුදන ඒ දේවතාඋන්නාන්සේට බයට චූ ගියා කියල විහිලුවට හරි කියනවා ඇහුනාම ඒක අර ශක්තික සිද්ධාර්ථට කරපු 'අපහාසයෙ' ලෙවල් එකෙන්මයි මේ අයට ඇහෙන්නෙ... මෛත්‍රීට බෙදපු හැන්දෙන් ගෝඨාට බෙදද්දි එතන තියෙන අමුතු කේස් එක ඒකයි... මෛත්‍රී මනුස්සයෙක්.. රාජපක්ෂවාදය ආගමක්... ගෝඨාබය කියන්නේ අමාරුවෙන් මේන්ටේන් කරන නිර්මාණය කරන ලද ප්‍රතිරූපයක්..

    බොරු නම් මතක් කරල බලන්න.. ඕනම ආගමිකයෙක් වෙන චරිත වලට හිනා වුනාට.. තමාගේ ආගමික නායකයාට ඒ විදියටම කවුරු හරි හිනා වෙද්දි සරම අතට ගන්න හැටි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ""පණ බේර ගන්න පැනලා ගිහිල්ලා අවුරුදු 20ක් හැංගිලා හිටපු එකා තමයි මේ රට බේරගන්න එන්න හදන්නේ? "- රාජිත

    බොරු දාන්න එපා
    ගෝඨ ගියෙ විශ්‍රාම ගියාට පස්සෙ
    නැතුව යුද්ධෙ දාල ගියෙ නැහැ
    උඹ මෙතන පොර ටෝක් දෙන්නැතුව ගිහිල්ල ගොසිප් මඟුල් කියවන්නැතුව හරි හමං රිලයබල් සයිට් එකක් හොයාගනිං නිව්ස් බලන්න
    යකෝ ඊ නිව්ස් ? brainwash එකේ සැර තමා :(
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113

    ""පණ බේර ගන්න පැනලා ගිහිල්ලා අවුරුදු 20ක් හැංගිලා හිටපු එකා තමයි මේ රට බේරගන්න එන්න හදන්නේ? "- රාජිත

    එහෙනම් LTTE එක ඉවර කරන්න කරපු යුද්දෙදි ආරක්ෂක ලේකම් විදියට රාජකාරිය හරියටම කරේ මූගේ පුතා චතුර සේනාරත්න වෙන්නැති
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බොරු දාන්න එපා
    ගෝඨ ගියෙ විශ්‍රාම ගියාට පස්සෙ
    නැතුව යුද්ධෙ දාල ගියෙ නැහැ
    උඹ මෙතන පොර ටෝක් දෙන්නැතුව ගිහිල්ල ගොසිප් මඟුල් කියවන්නැතුව හරි හමං රිලයබල් සයිට් එකක් හොයාගනිං නිව්ස් බලන්න
    යකෝ ඊ නිව්ස් ? brainwash එකේ සැර තමා :(

    හා මචං, උඹ කියනකං හිටියේ.
    අපි ඉතින් ඔටුවෝ නේහ්!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රශ්නය - 'ජනාධිපති තාත්තා' පොත ගැන එඩිට් කරමින් මෛත්‍රීට ජෝක් කරද්දි ඒක ප්‍රශ්නයක් වෙන්නැතුව 'ගෝඨාබය' පොත ගැන එඩිට් කරමින් ගෝඨාබයට ජෝක් කරන එක මාර අවුලක් වෙන්නෙ කොහොමද?

    පිළිතුර - මෛත්‍රී කියන්නෙ ජනාධිපති වෙච්චි සාමාන්‍යය මනුස්සයෙක්. ගෝඨාබය එහෙම නෙමේ, ගෝඨාබය නිරූපනය කරන රාජපක්ෂවාදය කියන්නෙ ආගමක්. ඒකේ ඉන්නේ සාමාන්‍යය මිනිස්සු නෙමේ. ආගමික නායකයන් සහ ඒ අයව අදහන බැතිමත්තු. ආගමක අනුගාමිකයෙක් තමාගෙ ආගම උපහාසයෙන් ආරක්ෂා කරනවා වගේ, රාජපක්ෂාගමේ බැතිමතුන් තමන්ගේ ආගමික නායකයාව උපහාසයෙන් ආරක්ෂා කරනවා.. ඒකයි එකපාරම ජෝක් එකකට ශොක් වෙන්නෙ... ඒ වගේම රාජපක්ෂලාව අදහන්න තරම් මොංගල් නැති, ඒත් රාජපක්ෂලාට දේශපාලනිකව සපෝට් කරන අය ගත්තොත්, ඒ අය දන්නවා රාජපක්ෂ ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම දේ රාජපක්ෂලාගේ ප්‍රතිරූපය කියන එක. මෙරු ගොඩක් එළියක් වටේ ගොඩගැහිලා ඒකම පස්සෙ යනවා වගේ මෝඩ රාජපක්ෂ බැතිමත්තු ගොඩගැහිලා කට ඇරන් කෙළපෙරන් වශී වෙලා ඉන්නේ ඒ ප්‍රතිරූපයට බව මේ පිරිස දන්නවා. ඒ ප්‍රතිරූපය කාඩ් බෝඩ් වලින් හදපු රූපයක් වගේ පොඩි අභියෝගයකින් වුනත් කඩන් වැටෙන්න පුළුවන් එකක්... ඒ වීර ජාතිමාමක දේශහිතෛශී බෞද්ධ ප්‍රතිරූපය.. ඒ නිසා ඒ අය ඒ ප්‍රතිරූපයට එන උපහාස වලට සංවේදී මාර විදියට.. "අපේ රටම අද ඉඳන් භාර ගන්න" කියලා තැටියක තියල වගේ රටම පුදන ඒ දේවතාඋන්නාන්සේට බයට චූ ගියා කියල විහිලුවට හරි කියනවා ඇහුනාම ඒක අර ශක්තික සිද්ධාර්ථට කරපු 'අපහාසයෙ' ලෙවල් එකෙන්මයි මේ අයට ඇහෙන්නෙ... මෛත්‍රීට බෙදපු හැන්දෙන් ගෝඨාට බෙදද්දි එතන තියෙන අමුතු කේස් එක ඒකයි... මෛත්‍රී මනුස්සයෙක්.. රාජපක්ෂවාදය ආගමක්... ගෝඨාබය කියන්නේ අමාරුවෙන් මේන්ටේන් කරන නිර්මාණය කරන ලද ප්‍රතිරූපයක්..

    බොරු නම් මතක් කරල බලන්න.. ඕනම ආගමිකයෙක් වෙන චරිත වලට හිනා වුනාට.. තමාගේ ආගමික නායකයාට ඒ විදියටම කවුරු හරි හිනා වෙද්දි සරම අතට ගන්න හැටි...

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හා මචං, උඹ කියනකං හිටියේ.
    අපි ඉතින් ඔටුවෝ නේහ්!

    ඔටුවො හොඳයි යකෝ
    උඹට නිකමටවත් හිතිල නැද්ද ගොසිප් සයිට් කාරයො visitors ල ගන්න උන්ට හිතෙන විකාර ලියනව ඇති කියල :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔටුවො හොඳයි යකෝ
    උඹට නිකමටවත් හිතිල නැද්ද ගොසිප් සයිට් කාරයො visitors ල ගන්න උන්ට හිතෙන විකාර ලියනව ඇති කියල :lol:

    ඔටුවො හොඳයි යකෝ

    :lol::lol::lol: