එපාම උනා ජීවිතය

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් ඔහොම තමයි බන් කට්ට කාන් හිටපන් .. හැම දෙයක්ම හරි යයි..උබ උබ ගැන හිතන්නේ නැතුව ගෙදර අය ගැන හිතපන් වගකීම් තියෙනවා නේ නැත්නම් අවුලක් වත් නෑ.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මේ දවස්වල අස්වෙන්න එපා බන්,ජොබ් හොයගන්න අමාරුයිනෙ,කාගෙන ඉදපන් වෙන කරන්න දෙයක් නැ.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    පුතේ ...... ලඟ බලන්න එපා... දුර බලන්න....
    තම වාරය එනතුරු ඉවසන්න.....
    මට ඔය දේ උනොත් මමත් උබ වගේම හැසිරේවි... මේ පන්ඩිතකම් කියෙව්ව ට.....
    මේ ඉවසන්න ඕන කාලයක් ....
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Machn iwasapan uba job ekan ain unama ilagata kana katta gana hitpan eka nisa iwasapan bn bossla. Ohma tam
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෙටි කාලීන ප්‍රශ්න වලට දිගු කාලීනව බලපාන තීරණ ගන්න එපා...හෙට බොස් උඔව වර්ණනා කරයි..කාටද නෑ කියන්න පුලුවන්...සමහර විට ලොක්කගේ අද නරක දවසක් වෙන්න පුලුවන්...හිතේ තිබ්බ ආවේගයක් උඹේ පිටින් ගියා වෙන්න පුලුවන්....ඒත් හෙට උඔට හොඳින් ලෙංගතුකමින් කතා කරන්න පුලුවන්...ඉවසන්න.....ආයේ සැරයක්...කෙටි කාලීන ප්‍රශ්න වලට දිගු කාලීනව බලපාන තීරණ ගන්න එපා..:no:
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Dont make a permanently stupid decision just because you are temporarily upset.
    First find a better alternative and then only quit the job.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ගොනෙක් වෙන්ඩ එපා බන්..උබ ගියාම වෙන එකෙක් ගනි..උබ ගියා කියල කම්පනි එකක් වැටෙන්නෙ නැ..මෙ කොරොනා මගුල අස්සෙ ජොබක් හොයා ගන්ඩ අමරුයි,ඉවසල ඉදපන් වෙන එකක් හම්බෙනකන්. අපෙ බොස්ල අපිට බනින විදිහට කොම්පැනි ගිනි තියන්ඩ ඔන අපි..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    iwasala indapan me kale job eken ain wenawa kiyanne aya job ekak hoya gannawa kiyana eka boru dan wadata kuruth ganne na aluthin inna ayath ain karagana yana eke shape eka indapan umba ohoma indala wena thanaka job ekak hoyapan eka set unama ain weyan othanin ehema nathuwa dan ain wenawa kiyanne parata watena wadak.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    සේරටම කලින් වෙන තැනක ජොබ් එකක් හොයාගනින්... ඊට පස්සේ හොඳ එකක් කියලම ජොබ් එකෙන් අයින් වෙයන්.
    මේ වෙලාවේ ජොබ් එකක් හොයාගන්න එකත් අමාරුයි. නැත්තං ඕකුන් උඹට පුකෙන් හිනා වෙයි... හොඳට ඔලුව කල්පනා කරල තීරණය ගනින්

    මේ කොරෝනා අස්සේ ආය ජොබ් හොයන්න වෙන්නේ නෑ බල්ලෙක් බිරුව කියල හිතල ඉවසා වදාරන්න :yes:




    :yes::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,581
    113
    කොම්පැනි ගොඩ දාන්න නෙමෙයි ජොබ් එක උඹ ගොඩ යන්න පාවිච්චි කරපන්.

    ඔළුවෙ තියෙන්න ඕන කම්පැනිය ගොඩ දාන එක නෙමෙයි උඹ ගොඩ යන එක.

    ලොක්කගෙ ඇටිටියුඩ් එකෙන් කාටවත් වැඩක් නෑ (හොඳ/නරක) කරන වැඩට හරියන්න පඩි ලැබෙන්නෙ නැත්නම් හෝ දෙන පඩියට වඩා වැඩ ගන්නවා නම් විතරක් ඕක ගැන හිතල බලන්න.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    logical strategy would be

    1. suck it up & do your work
    2. Make sure you cut you expenses
    3. Make sure to increase your value by learning additional skills
    4. Increase savings --> Invest in low risk opportunities (NO FDs)
    5. Make a Emergency fund worth of 1 yr
    6. parallely work on a side hustle --> small but continuous income stream

    After all above 6 are completed, you are ready to leave the company.

    Before that... it'll be a suicide unless luck really do a magic on you
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Well, you're like me and that's not good.
    If you ever get selected for higher position, always TRY to treat people with kindness.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉවසීමෙන් වැඩ කරන්න. job එක නැති කරගන්න එපා මේ වෙලාවේ.