Ganan nogena idapan ban. Ayn wena dawasta amma mo mathak karala ayn una nam hari.
Ayn wenna epa job ekak hoyagannakam.


math awurudu 2ta kalin ohoma dala awa. mata loku loan family issue thibbe nathi nisa awulak wune na
පට්ට ගේමක් දුන්නා කොම්පැනිය වෙනුවෙන්. නොකරපු දෙයක්නෑ.
ඒත් ඒ හුකන්නට කෙළෙහි ගුණ නෑ.
හුත්තා හිතන් හිටියේ අපි උගේ වහල්ලු කියලා! කැරියා නොහිතපු වෙලාවක එළියට පැන්නා පොඩි සර්ප්රයිස් එකක් එක්ක මගේ දේවල් හදාගෙන!
රෙසිග්නේෂන් එක දැකපු වෙලාවේ කැරියා පුල් හොල්මන්!
ඒ වෙලාවේ මම ලබපු කූජිත සතුට!
අන්තිමට වටේ එවුන් දාලා මාව තියාගන්න බැලුවා!
පොන්නයට මගෙත් එක්ක කතා කරන්න තරම්වත් හයියක් තිබ්බේ නෑ!
පකයා 

ඔහොම පාට් එකක් දාපු අපේ නාකියට දුන්නා හොම්බෙන් යන්න.පට්ට ගේමක් දුන්නා කොම්පැනිය වෙනුවෙන්. නොකරපු දෙයක්නෑ.
ඒත් ඒ හුකන්නට කෙළෙහි ගුණ නෑ.
හුත්තා හිතන් හිටියේ අපි උගේ වහල්ලු කියලා! කැරියා නොහිතපු වෙලාවක එළියට පැන්නා පොඩි සර්ප්රයිස් එකක් එක්ක මගේ දේවල් හදාගෙන!
රෙසිග්නේෂන් එක දැකපු වෙලාවේ කැරියා පුල් හොල්මන්!
ඒ වෙලාවේ මම ලබපු කූජිත සතුට!
අන්තිමට වටේ එවුන් දාලා මාව තියාගන්න බැලුවා!
පොන්නයට මගෙත් එක්ක කතා කරන්න තරම්වත් හයියක් තිබ්බේ නෑ!
පකයා
උබටත් කියන්නේ කේන්තියට හදිසිවෙන්න එපා හොඳ ප්ලෑනක් ගහලා ජොබක් සෙට් කරගෙන ඕනනම් ඇතුලෙත් ගේමක් ගහලා වැඩ ටිකක් අනල දාලා එකපාරට අයින්වෙයන්
No 1. Do not resign without a job.
And it is really tough to be a boss also. I was a boss and stress level is over the roof. In 2 small companies I was in CXO level and resigned.

1 yi![]()

naakiya
hukanna
huththa
keriya
kiyala keepa denak hitapu nisa baluwe![]()

මචං මාත් උඹ වගේ කාලයක් මාර විදියට නැහුනා (දැන් මගේ වචනෙන් කියනවා නම් පුප දුන්නා)
ඒත් වැඩක් නෑ.
කවදාවත් රස්සාව කරන තැන තමන්ගේ ගෙදර කර ගන්න එපා
ඒක කුලි ගෙයක් කර ගන්න. අපි කුලි ගේ හැඩ කරන්න යන්නේ නෑනේ
මේන්ටෙයින්ස් කරන්නෙත් නෑ. ජීවත් උනා පිට උනා
උඹට ඔය සැරටම දුක දැනෙන්නේ අනිවා උඹ ඔෆිස් එක උඹේ ගෙදර වගේ හිතපු නිසා
තමන්ගේ දෙයක් කරන්න පටන් ගනින්. කවුරු මොක කිවත් තමන් කඩන් වැටෙන්නේ නෑ
කීව දේ තේරුනා නම් ආහේ නාහෙන් අඩන ත්රෙඩ් දාන්න වෙන්නේ නෑ උඹට
ජය



Don't suicide.You'll be reborn in a deeper shit