එපාම උනා ජීවිතය

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    ගනන් ගන්න එපා බං මේ ටිකේ ඔහොම්ම ඉන්න...කවුද දන්නේ උබ බොසෙක් වෙලා හිටියනම් උබත් බනින සිටුවෙශන් එකකද දන්නෙත් නෑනේ බොසා හිටියේ,,,
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    DON'T LOVE YOUR COMPANY, LOVE YOUR WORK, BECAUSE U DONT KNOW WHEN THE COMPANY WILL STOP LOVING YOU. HOPE THIS WILL HELP.

    TO ACHIEVE PEACE IN LIFE LEARN TO IGNORE, IF U TRY TO BARK JUST BECAUSE OF A DOG BARKED AT YOU, THEN WHAT IS DIFFERENCE.
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    000204AE.gif
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මේ දවස්වල අස්වෙන්න එපා බන්,ජොබ් හොයගන්න අමාරුයිනෙ,කාගෙන ඉදපන් වෙන කරන්න දෙයක් නැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    ජොබ් වලින් වයින් වෙන්න ඕන කසාද බඳින්න ළමයි හදන්න ලෝන් ගන්න කලින්. දැන් ටූ ලේට්. බැඳගත්ත බෙරේ ගහගෙන ඉන්න තමා වෙන්නේ. මොන ජොබෙත් ඔක තියෙනවා අඩුවැඩි වශයෙන්. ජොබ් නම් ඔහොම තමයි. ඊළඟ එකෙත් බැන්නා කියල ඒකෙනුත් ආයේ අයින් වෙන්නද, :rolleyes:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔහොම පාට් එකක් දාපු අපේ නාකියට දුන්නා හොම්බෙන් යන්න. :yes: පට්ට ගේමක් දුන්නා කොම්පැනිය වෙනුවෙන්. නොකරපු දෙයක්නෑ. :yes: ඒත් ඒ හුකන්නට කෙළෙහි ගුණ නෑ. :dull: හුත්තා හිතන් හිටියේ අපි උගේ වහල්ලු කියලා! කැරියා නොහිතපු වෙලාවක එළියට පැන්නා පොඩි සර්ප්‍රයිස් එකක් එක්ක මගේ දේවල් හදාගෙන! :love: රෙසිග්නේෂන් එක දැකපු වෙලාවේ කැරියා පුල් හොල්මන්! :lol: ඒ වෙලාවේ මම ලබපු කූජිත සතුට! :rofl: අන්තිමට වටේ එවුන් දාලා මාව තියාගන්න බැලුවා! :D පොන්නයට මගෙත් එක්ක කතා කරන්න තරම්වත් හයියක් තිබ්බේ නෑ! :no: පකයා :baffled:

    උබටත් කියන්නේ කේන්තියට හදිසිවෙන්න එපා හොඳ ප්ලෑනක් ගහලා ජොබක් සෙට් කරගෙන ඕනනම් ඇතුලෙත් ගේමක් ගහලා වැඩ ටිකක් අනල දාලා එකපාරට අයින්වෙයන් :yes:
     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම පාට් එකක් දාපු අපේ නාකියට දුන්නා හොම්බෙන් යන්න. :yes: පට්ට ගේමක් දුන්නා කොම්පැනිය වෙනුවෙන්. නොකරපු දෙයක්නෑ. :yes: ඒත් ඒ හුකන්නට කෙළෙහි ගුණ නෑ. :dull: හුත්තා හිතන් හිටියේ අපි උගේ වහල්ලු කියලා! කැරියා නොහිතපු වෙලාවක එළියට පැන්නා පොඩි සර්ප්‍රයිස් එකක් එක්ක මගේ දේවල් හදාගෙන! :love: රෙසිග්නේෂන් එක දැකපු වෙලාවේ කැරියා පුල් හොල්මන්! :lol: ඒ වෙලාවේ මම ලබපු කූජිත සතුට! :rofl: අන්තිමට වටේ එවුන් දාලා මාව තියාගන්න බැලුවා! :D පොන්නයට මගෙත් එක්ක කතා කරන්න තරම්වත් හයියක් තිබ්බේ නෑ! :no: පකයා :baffled:

    උබටත් කියන්නේ කේන්තියට හදිසිවෙන්න එපා හොඳ ප්ලෑනක් ගහලා ජොබක් සෙට් කරගෙන ඕනනම් ඇතුලෙත් ගේමක් ගහලා වැඩ ටිකක් අනල දාලා එකපාරට අයින්වෙයන් :yes:

    bossla keeyakda!
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    No 1. Do not resign without a job.

    And it is really tough to be a boss also. I was a boss and stress level is over the roof. In 2 small companies I was in CXO level and resigned.
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මචං මාත් උඹ වගේ කාලයක් මාර විදියට නැහුනා (දැන් මගේ වචනෙන් කියනවා නම් පුප දුන්නා)
    ඒත් වැඩක් නෑ.

    කවදාවත් රස්සාව කරන තැන තමන්ගේ ගෙදර කර ගන්න එපා
    ඒක කුලි ගෙයක් කර ගන්න. අපි කුලි ගේ හැඩ කරන්න යන්නේ නෑනේ
    මේන්ටෙයින්ස් කරන්නෙත් නෑ. ජීවත් උනා පිට උනා

    උඹට ඔය සැරටම දුක දැනෙන්නේ අනිවා උඹ ඔෆිස් එක උඹේ ගෙදර වගේ හිතපු නිසා
    තමන්ගේ දෙයක් කරන්න පටන් ගනින්. කවුරු මොක කිවත් තමන් කඩන් වැටෙන්නේ නෑ

    කීව දේ තේරුනා නම් ආහේ නාහෙන් අඩන ත්‍රෙඩ් දාන්න වෙන්නේ නෑ උඹට
    ජය

    :yes::yes::yes: