එක එක්කෙනා ආතල් ගන්න විදි වෙනස්නේඉතින් මේකනෙ බන් අවුල ජීවිතේ විදින්න බෑනෙ. ජීවිතේ ආතල් ගන්න තියෙන දේවල් ගොඩක් නැවතිල. තියෙන දෙයක් කරන්නත් සෑහෙන ගානක් වියදම් වෙනව.

යක්ෂයා සිටින පිරිසක් අතර (Forum එකක), රටක, සමාජයක මේ ලෙස හැඟීමක් දැනීම සමාන්ය දෙයකි පුතාපට්ටම මූසලයි. මේ රටේ මහ වේසිගෙ පුතාලගෙ මූසලකම රටේ මිනිස්සුන්ටත් ගහලද මන්ද බන්.
හෙනම කාළකණ්නි හැඟීමක් දැනෙන්නෙ. කිසි ඇක්ටිටි ගතියක් නෑ.
ඇයි බන් ඒ උබලටටත් එහෙමද
ඉස්සෙල්ල උබ උබෙ පුකෙන් ඇගිල්ල එලියට අරන් හිටහන් පොන්නයොමොකෝ අද ත්රෙඩ් ගානේ රිංගන්නේ ඔසාමා breakup වුනාද?
------ Post added on Sep 25, 2022 at 6:18 PMමූව නෙවෙයි මචන් මුගේ අම්මගේ
මටත් ආතල්. ඒත් දැන් පොතකුත් 1500ක්වත් එනව. අනිත් පැත්තට වෙලාවක් නෑ පොතක් කියවන්න. මොකද වෙලාව ඉතුරු කරගන්න කරන්න පුලුවන් දේවලුත් expensive.එක එක්කෙනා ආතල් ගන්න විදි වෙනස්නේ
මට නම් අවුලක් නෑ, පොතක් කියවන එකත් මට ආතල් ඉතින්![]()
Sinhala barid ponnayoo?ගෙ කොල්ල පිලිගත්ත නෙද පොන්නය කියල![]()
Sinhala barid ponnayoo?
වැලෙ වැල් නැතුව ඉන්න හිගන හුකන්නල හිගන්නෙක්ට 10ක් දුන්න කිව්වම ඔච්චර රිදුනෙ ඇයි කියල දැන් තම තෙරුනෙ
කියල වැඩක් නෑ බන්. රටේ economic collapse එකෙන් පස්සෙ ඔක්කොම එපා උනා තමා. ජොබ් එක ගැන තිබ්බ ආසව නතුව ගිය. සැලරි එක peg කලෙත් නෑ. අම්මල හින්දා රට යන්නත් බෑ. future එක ගැන හෙනම අවිනිශ්චිත හැඟීමක් තියෙන්නෙ. එපා වෙලා තියෙන්නෙ. ඉවසන් ඉන්නව ඉතින්. (ඒ ඔක්කොටම අමතරව මට last year අග ඉඳන් මහා කරදර ගොඩකුත් උනා.)පට්ටම මූසලයි. මේ රටේ මහ වේසිගෙ පුතාලගෙ මූසලකම රටේ මිනිස්සුන්ටත් ගහලද මන්ද බන්.
හෙනම කාළකණ්නි හැඟීමක් දැනෙන්නෙ. කිසි ඇක්ටිටි ගතියක් නෑ.
ඇයි බන් ඒ උබලටටත් එහෙමද

නිව්ස්, ෆේස් බුක් බලනකොට තමයි බන් දුක හිතෙන්නෙ. ගොඩක් එවුන් වීකෙන්ඩ් එකේ කොහෙ හරි ගිහිල්ල. පාටි වෙඩින්ස් ඉවෙන්ට්ස් එහෙමත් තියෙනව නෝමල් විදියට.
ow matath yawenne ne. maasa 9,10kin wge trip ekak gihilla ne.නිව්ස්, ෆේස් බුක් බලනකොට තමයි බන් දුක හිතෙන්නෙ. ගොඩක් එවුන් වීකෙන්ඩ් එකේ කොහෙ හරි ගිහිල්ල. පාටි වෙඩින්ස් ඉවෙන්ට්ස් එහෙමත් තියෙනව නෝමල් විදියට.

Kohe yannada?දෙයක් කියන්නම්..
උබට ජිවිතේ එපාවෙලානම් ඒකට කිරියෙ උන්ගෙන් අදහස් ගන්න එපා..
මොකද මේකෙ ඉන්න උන්ගෙන් හොදම පලුවක් ජිවිතේ එපා උන උන්..
ජිවිතේ එපාකරපු එකෙක්ට මේ නුලේ බහුතරය කරලා තියෙනෙ තව එපා කරවන එක.. හිත නොහොද උනත් ඇත්ත ඒක..
අනික කිසිම දෙයක් අතාරින්න එපා..
ගෙම ගහපන්.. එක එක කාරනා උඩ හැමොටම අමාරු කාලයක් මේ.. අඩුගානෙ උබ දිහා බලන් ඉන්න උන් (දෙමාපියන්, බිරිද,දරුවො) ගැන හිතලා ගේම අල්ලගෙන යමන්..
(දෙමාපියන්, බිරිද,දරුවො) ගැන හිතලා ගේම අල්ලගෙන යමන්පැහැදිලිව කියන්න බලන්න එමි..
ඔව්.. අපිට කොච්චර ජිවිතේ ආමාරු වුනත් අපි දිහා බලන් ඉන්න අයට දුකක් දෙන්න බැහැ..(දෙමාපියන්, බිරිද,දරුවො) ගැන හිතලා ගේම අල්ලගෙන යමන්
දැන් නම් ලොකු අවුලක් නෑ දෙවනි ඉනිම ඉවරවුනා විතරනෙඅවන්තයි දෙව්මියි අහුවෙන්න වගෙ යන්නෙ ඒ අස්සෙ අනුහස්ට ගහන්න ගිහින් අශෝක හිරේලු ආක්ෂාටත් සනීප නෑ ලිහිනි ගමේ ගිහිල්ලා රදීෂ්ව මගහරිනවා ඔය ටික තමා ඉතින් අවුල
![]()
Itin anthimata degoloma jivath wela naneඔව්.. අපිට කොච්චර ජිවිතේ ආමාරු වුනත් අපි දිහා බලන් ඉන්න අයට දුකක් දෙන්න බැහැ..
මොකද අපි වැටුනොත් එයලාත් වැටෙනවා..
මම එහෙමයි.. ඔයා කොහොමද කියලා මම දන්නෙ නැහැ එමි..![]()