එපාවෙලා ඉන්නෙ බන් :sad උබලටත් එහෙමද

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉතින් මේකනෙ බන් අවුල ජීවිතේ විදින්න බෑනෙ. ජීවිතේ ආතල් ගන්න තියෙන දේවල් ගොඩක් නැවතිල. තියෙන දෙයක් කරන්නත් සෑහෙන ගානක් වියදම් වෙනව.
    එක එක්කෙනා ආතල් ගන්න විදි වෙනස්නේ
    මට නම් අවුලක් නෑ, පොතක් කියවන එකත් මට ආතල් ඉතින් :lol:
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    පට්ටම මූසලයි. මේ රටේ මහ වේසිගෙ පුතාලගෙ මූසලකම රටේ මිනිස්සුන්ටත් ගහලද මන්ද බන්.

    හෙනම කාළකණ්නි හැඟීමක් දැනෙන්නෙ. කිසි ඇක්ටිටි ගතියක් නෑ. :baffled:

    ඇයි බන් ඒ උබලටටත් එහෙමද
    යක්ෂයා සිටින පිරිසක් අතර (Forum එකක), රටක, සමාජයක මේ ලෙස හැඟීමක් දැනීම සමාන්‍ය දෙයකි පුතා
     
    • Dislike
    Reactions: God Butcher

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මොකෝ අද ත්‍රෙඩ් ගානේ රිංගන්නේ ඔසාමා breakup වුනාද? 😂🖕

    මූව නෙවෙයි මචන් මුගේ අම්මගේ 😅
    ------ Post added on Sep 25, 2022 at 6:18 PM
    ඉස්සෙල්ල උබ උබෙ පුකෙන් ඇගිල්ල එලියට අරන් හිටහන් පොන්නයො
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    එක එක්කෙනා ආතල් ගන්න විදි වෙනස්නේ
    මට නම් අවුලක් නෑ, පොතක් කියවන එකත් මට ආතල් ඉතින් :lol:
    මටත් ආතල්. ඒත් දැන් පොතකුත් 1500ක්වත් එනව. අනිත් පැත්තට වෙලාවක් නෑ පොතක් කියවන්න. මොකද වෙලාව ඉතුරු කරගන්න කරන්න පුලුවන් දේවලුත් expensive.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Asia cup choon eka giya neda 2 weeks walin.World cup is on the way guys let's get ready for that.Nawa gilunath ban choon eke emu lamaye.By the way epa wela ban enne.income ekanam athi survive wenna.But now I also feel that this is not the life.😌😌😌
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,363
    8,727
    113
    පට්ටම මූසලයි. මේ රටේ මහ වේසිගෙ පුතාලගෙ මූසලකම රටේ මිනිස්සුන්ටත් ගහලද මන්ද බන්.

    හෙනම කාළකණ්නි හැඟීමක් දැනෙන්නෙ. කිසි ඇක්ටිටි ගතියක් නෑ. :baffled:

    ඇයි බන් ඒ උබලටටත් එහෙමද
    කියල වැඩක් නෑ බන්. රටේ economic collapse එකෙන් පස්සෙ ඔක්කොම එපා උනා තමා. ජොබ් එක ගැන තිබ්බ ආසව නතුව ගිය. සැලරි එක peg කලෙත් නෑ. අම්මල හින්දා රට යන්නත් බෑ. future එක ගැන හෙනම අවිනිශ්චිත හැඟීමක් තියෙන්නෙ. එපා වෙලා තියෙන්නෙ. ඉවසන් ඉන්නව ඉතින්. (ඒ ඔක්කොටම අමතරව මට last year අග ඉඳන් මහා කරදර ගොඩකුත් උනා.)
    :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නිව්ස්, ෆේස් බුක් බලනකොට තමයි බන් දුක හිතෙන්නෙ. ගොඩක් එවුන් වීකෙන්ඩ් එකේ කොහෙ හරි ගිහිල්ල. පාටි වෙඩින්ස් ඉවෙන්ට්ස් එහෙමත් තියෙනව නෝමල් විදියට.

    5f0.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,363
    8,727
    113
    නිව්ස්, ෆේස් බුක් බලනකොට තමයි බන් දුක හිතෙන්නෙ. ගොඩක් එවුන් වීකෙන්ඩ් එකේ කොහෙ හරි ගිහිල්ල. පාටි වෙඩින්ස් ඉවෙන්ට්ස් එහෙමත් තියෙනව නෝමල් විදියට.
    ow matath yawenne ne. maasa 9,10kin wge trip ekak gihilla ne. :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    දෙයක් කියන්නම්..
    උබට ජිවිතේ එපාවෙලානම් ඒකට කිරියෙ උන්ගෙන් අදහස් ගන්න එපා..
    මොකද මේකෙ ඉන්න උන්ගෙන් හොදම පලුවක් ජිවිතේ එපා උන උන්..
    ජිවිතේ එපාකරපු එකෙක්ට මේ නුලේ බහුතරය කරලා තියෙනෙ තව එපා කරවන එක.. හිත නොහොද උනත් ඇත්ත ඒක..

    අනික කිසිම දෙයක් අතාරින්න එපා..
    ගෙම ගහපන්.. එක එක කාරනා උඩ හැමොටම අමාරු කාලයක් මේ.. අඩුගානෙ උබ දිහා බලන් ඉන්න උන් (දෙමාපියන්, බිරිද,දරුවො) ගැන හිතලා ගේම අල්ලගෙන යමන්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854

    Kohe yannada?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    (දෙමාපියන්, බිරිද,දරුවො) ගැන හිතලා ගේම අල්ලගෙන යමන්
    ඔව්.. අපිට කොච්චර ජිවිතේ ආමාරු වුනත් අපි දිහා බලන් ඉන්න අයට දුකක් දෙන්න බැහැ..
    මොකද අපි වැටුනොත් එයලාත් වැටෙනවා..
    මම එහෙමයි.. ඔයා කොහොමද කියලා මම දන්නෙ නැහැ එමි..👍
     
    • Love
    Reactions: kevin_levin

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් නම් ලොකු අවුලක් නෑ දෙවනි ඉනිම ඉවරවුනා විතරනෙ🤗 අවන්තයි දෙව්මියි අහුවෙන්න වගෙ යන්නෙ ඒ අස්සෙ අනුහස්ට ගහන්න ගිහින් අශෝක හිරේලු ආක්ෂාටත් සනීප නෑ ලිහිනි ගමේ ගිහිල්ලා රදීෂ්ව මගහරිනවා ඔය ටික තමා ඉතින් අවුල🥴
    paris-hilton-352a25b98d3847908071a31289b21055.jpg
     
    • Haha
    Reactions: kevin_levin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    ඔව්.. අපිට කොච්චර ජිවිතේ ආමාරු වුනත් අපි දිහා බලන් ඉන්න අයට දුකක් දෙන්න බැහැ..
    මොකද අපි වැටුනොත් එයලාත් වැටෙනවා..
    මම එහෙමයි.. ඔයා කොහොමද කියලා මම දන්නෙ නැහැ එමි..👍
    Itin anthimata degoloma jivath wela nane
     
    • Like
    Reactions: Walter White