එපා එපා මස්‌ කන්නට කිරි අම්මගේ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එපා එපා මස්‌ කන්නට කිරි අම්මගේ

    අහිංසක සත්වයින්ගේ උපතෙහි මූලාරම්භය මවයි.එයට හොදම උදාහරණය තමයි ගවයා.ගවයා තම දරැවන්ම මෙන්ම අපවද ජීවත් කරවූ අහිංසක සතෙකි.එය අප හැමෝම දන්න කරැණකි.

    *ඉතින් අප එවන් සතෙක්‌ මරා කෑම, තම මව මරා දැමීමක්‌ නොවේද?..
    *මොවන් ඡායරෑපයක්‌ දුටු විට සිනා නොවී මෙහි ඇති උතුම් ගුණය වටහාගෙන අප ජීවිතයට යමක්‌ එක්‌ කරගමු...

    525479_387652974609245_253092501398627_988309_918539153_n.jpg

    එපා එපා මස්‌ කන්නට කිරි අම්මගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කල ගුණ නොදන්න හිස්‌ මිනිසුන වාගේ
    එප එපා මස්‌ කන්නට කිරි අම්මාගේ...

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නෙ

    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
    ටිකක්‌ හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
    නමුත් මිනිසත් බව ලැබූ ඔබ ඇයි මළකුණු කන්නේ