ඔය සිංදුව අහනකොටත් දුක හිතෙනවා බං.. දවසකට කොච්චර කියලා අහිංසක සත්තු මරණවද.. ගවයා විතරක් නෙමෙයි.. කුකුල්ලු, එළුවො, ඌරෝ තව කොච්චර නම් සත්තු මරණවද.. එතකොට මාළු කොච්චර මරණවද.. හොදම දේ තමන් සත්ව ආහාර අනුභව නොකර ඉන්න එක තමා මචං.. එහෙම උනොත් ටිකක් හරි මේක නවතියි..![]()






