" අප හමුවීම.. වෙන්වීම දෝ ආදරේ.."
දුක සාර්ථකව අකුරු කරලා තියෙනවා අයියේ...
ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලී...
" අප හමුවීම.. වෙන්වීම දෝ ආදරේ.."
දුක සාර්ථකව අකුරු කරලා තියෙනවා අයියේ...
හිතට දැනෙන්න ලියලා ගියත් ඉක්මනට හමුවෙමු. ඔබට යහපතක්ම වේවා!
Mekai Machan...
Podi Case 1k thiyenawa....
Mama Atthatama Kawa liyanna danne naha... Ewa gana wicharaya karannath danne naha...
Eth Adarayen Paraduna kenek widiyata mama eka deyak dannawa...Eka tamai Oya Kawiya Godaaaaak Lassanai...
Eth Attatama Adaraya karapu kenek nam Oyage kawiye thiyena
Epa mata obagee Senee kiyana kalla kiyanna puluwanda?
Matanam Ehema kiyanna baha
Mama Waradida?
හිතට දැනෙන්න ලියපු දුක්බර කවක්... ආදරේ...
ලස්සනයි ඔබේ කව...
adaraya ahimi unata oya hati duk wenta epa.jivithe hati ohoma thama saho.
oya liyala tiyana denam harima hageem barai.hugak lassanai.
lassana nirmanayak, hithe athadimak wage