nirmanayath ps ekath lassanai.. subapatum saho!!!
හරිම ලස්සනයි චතුර....ප්‍රේමයක් අහිමි උනාට පස්සෙ දැනෙන දුක හොදින් අකුරු කරලා තියෙනවා






Eka tamai Oya Kawiya Godaaaaak Lassanai...




විරහව තුල ඔබට නොලැබුනු දේ ගැන අප සිත් තුල මහත් සානුකම්පාවක් ක්ෂණයෙන් පිලිසිඳෙන අන්දමට ඔබ මෙය අකුරු කර තිබීම ඔබ සතු නිර්මාන කුසලතාවයේ එක් සුවිශේෂී පැතිකඩක්..
ඉතා ඉක්මනින් අප අතරට නැවත තවත් නිර්මානයකින් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු..
ඔබේ නිර්මානයේ පසුබිම් රූපය සකසා දුන් දිල් නංගීටත් මගේ අවංක ආදර ස්තුතිය..
එයයි අප සහෝදර නිර්මාන කරුවන් හා නිර්මානකාරියන් අතර තිබිය යුතු හා වඩවා ගත යුතු සහබැඳීම..
.
ඔබට ජය චතුර මල්ලියා...
අහිමි වුනු ප්‍රේමයක්
ලස්සනයි සහෝ.
මොකක්ද මේ වර්ජනය.