මහින්දලාගෙ වැඩ දැක්කම එපා වුනා. ආසාවෙන් හිටියෙ මහින්ද එනකන්. ඒත් ආවෙ හොරු රැලක් එක්ක. ජීවනීව අයින් කරල පබාව දාල. හොද අය දේශපාලනයෙන් සමුගන්නවලු.. මම හිතුවෙ මහින්ද විතරක් එයි කියල. බැලින්නම් දුමින්දලා, තව හිරේ ඉන්න සෙට්ට එකක්, ගෑනු දූෂණය කරපු එවුන්, ගුරුවරු දනගස්වපු එවන්... මොකද්ද මේ රටට වෙන්නෙ.. ජීවිතේට අලියට ඡන්දයක් නොදීපු මම.. මේ පාරනම් රනිල්ට දෙනවා.. පොන්නයා කියා කිව්වට රටට හානියක් වෙන්නෙ නැහ.
Last edited: