වෙලාවකට මහන්සියි බන් ජිවිතේ. මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. ලබන අවුරුද්දේ 29කුත් වෙනවා. තාම financially stable වෙන්න බැරි වුණා. වාහනයක් ගෙයක් තියෙනවා. නමුත් මෝඩ වැඩ වගයක් හින්දා ටිකක් ලොකු ණය වගයක් වෙන්න වුණා. ඒ ටික හිමිට settle කරගෙන යනගමන්. තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්. අනික marry කරා කියලා කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම. ඉඩම් අරන් ගෙවල් හදන්න වතුකමකුත් නෑ. ජිවිතේ එකම විදියට ගෙවිලා යනවා. ඉදලා හිටලා යාළුවොත් එක්ක සෙට් වුනොත් ඇරෙන්න. හරියට ආතල් එකක් දාන්නවත් නෑ, වැඩ වැඩ විතරයි.
job එකත් මාර stress වෙලාවකට එක තැනම ඉදන් වැඩ කරන හින්දද කොහෙද. IT side එකෙන් වැඩ කරන්නේ. work ෆ්රොම් home නිසා වැඩිය යැවෙන්නේත් නෑ කොහෙවත්. මේ දවස්වල හරියට වැඩක් කරගන්නවත් ඔලුව හරියට නෑ. මේ ප්රශ්ණ මතක් වෙද්දීන්. අනාගතේ ගැන insecurity feeling එකක් එනවා.
එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්. හම්බකරන එකත් bill වලට ගෙව්වම ලොකු ඉතිරයක් නෑ.
මොනවහරි කියපල්ලකෝ