**එපා වෙන post mega thread**

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ ලඟ දැනට තියන සල්ලිත් වැඩියි කියල හිතපන්. එතකොට ආයෙ සල්ලි හොයන්න හිතෙන්නෙ නෑ

    ඒ ජුන්ඩෙන් මොනව කරන්නද පප්පෙ . අල කිලෝ එකක් ගන්නත් බෑ . නත්තලුත් ලගයි :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බොරු නෙමෙයි බන් . බිස්නස් වැටිල :(:(:(:( මේ ලබ්බො කරන වැඩ නිසා.

    හරි බන් එත් උබට මැරෙන්න තරම් අවුලක් නැනේ එකෙන්...
    පොඩි වෙලාවක් අරගෙන පැත්තකට වෙලා හිතපන් ගොඩ යන්න කරන්න ඕන වෙනස්කම් මොනාද කියල..
    උබේ business type එක මොකක්ද ?
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    උඹට ඩිප්‍රෙශන් නම් හොදම දේ තමයි Sia Fuller ගේ සිංදු අහපන්.

    ඔක්කොටම කලින් ඒකිගේ ජීවිත කතාව කියෝලා බලපන්.
    ඩිප්‍රෙශන්, බයිපෝලර්, සෝශල් ඇන්සයිටි නිසා තුන් පාරක් විතර සියදිවි හානි කරගන්න ගිහින්, ලිකර් සහ ඩ්‍රග්ස් වලට අම්බානෙට ඇබ්බැහි වෙලා ඉදලා, තයිරොයිඩ් ග්‍රන්තියේ මොකක්ද කේස් එකක් ඇවිත් රිටයර් වෙන්න ඔන්න මෙන්න තියෙද්දියි ඒකිට මේ ලෝකෙ තියෙන හරි තැන ටිකක් හරි ලැබෙන්න ගත්තෙ.

    කොටින්ම ක්‍රවුඩ් එකක් ඉස්සරහා හෙලුවෙන් නටලස් ප්‍රසිද්දියක් හොයන පොප් ආටිස්ලා ගොන්නක් අතරේ තමුන්ගේ මූණත් වහගෙන ක්‍රවුඩ් එකට බයෙන් මූණ දීලා මුලු ලෝකෙම ආදරේ කරන චරිතයක් වෙන්න හැමෝටම බෑ.

    ඒකිගෙ සිංදු කතා කරන්නෙ යටි හිතට. සිංදු ඔක්කොම වගේ තියෙන්නේ ඩිප්‍රෙශන් වලින් ගොඩ ආපු විදිහ ගැන. තේරුමත් එක්ක සිංදු අහපන්. ලයිෆ් එකට මාර මෝටිවේශන් එකක් එනවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි බන් එත් උබට මැරෙන්න තරම් අවුලක් නැනේ එකෙන්...
    පොඩි වෙලාවක් අරගෙන පැත්තකට වෙලා හිතපන් ගොඩ යන්න කරන්න ඕන වෙනස්කම් මොනාද කියල..
    උබේ business type එක මොකක්ද ?

    බයින් ඇන්ඩ් සෙලින් :dull::dull:. ගොඩ ඒමක් නෑ ඉතින් ඉඩමක් කඩමක් විකුනන්න බලන්නෙ :dull::dull:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    merenna hitila nm ne.eth machan krana kisima wedak hari yanne nene ...hemadetama kela wenwa

    කරන කරන වැඩ කෙලෙ වෙලාම පල කියල හිතාගෙන කරපන්. හරියන්නම එපා කියල හිතාගෙන කරපන්.

    එතකොට අව්ලක් නෑනෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බයින් ඇන්ඩ් සෙලින් :dull::dull:. ගොඩ ඒමක් නෑ ඉතින් ඉඩමක් කඩමක් විකුනන්න බලන්නෙ :dull::dull:

    business අඩු වෙලාද profit margin එක අවුල් වෙලාද ?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒ ජුන්ඩෙන් මොනව කරන්නද පප්පෙ . අල කිලෝ එකක් ගන්නත් බෑ . නත්තලුත් ලගයි :(:(

    ඒ එන අසරනකමේ තමයි යකෝ ආතල් එක තියෙන්නෙ. ඒකෙ තියනව කාටවත් නොතේරෙන සුපිරි ආතල් එකක්. අන්න ඒ අසරනකමේ ආතල් එක ගනින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ඩිප්‍රෙශන් නම් හොදම දේ තමයි Sia Fuller ගේ සිංදු අහපන්.

    ඔක්කොටම කලින් ඒකිගේ ජීවිත කතාව කියෝලා බලපන්.
    ඩිප්‍රෙශන්, බයිපෝලර්, සෝශල් ඇන්සයිටි නිසා තුන් පාරක් විතර සියදිවි හානි කරගන්න ගිහින්, ලිකර් සහ ඩ්‍රග්ස් වලට අම්බානෙට ඇබ්බැහි වෙලා ඉදලා, තයිරොයිඩ් ග්‍රන්තියේ මොකක්ද කේස් එකක් ඇවිත් රිටයර් වෙන්න ඔන්න මෙන්න තියෙද්දියි ඒකිට මේ ලෝකෙ තියෙන හරි තැන ටිකක් හරි ලැබෙන්න ගත්තෙ.

    කොටින්ම ක්‍රවුඩ් එකක් ඉස්සරහා හෙලුවෙන් නටලස් ප්‍රසිද්දියක් හොයන පොප් ආටිස්ලා ගොන්නක් අතරේ තමුන්ගේ මූණත් වහගෙන ක්‍රවුඩ් එකට බයෙන් මූණ දීලා මුලු ලෝකෙම ආදරේ කරන චරිතයක් වෙන්න හැමෝටම බෑ.

    ඒකිගෙ සිංදු කතා කරන්නෙ යටි හිතට. සිංදු ඔක්කොම වගේ තියෙන්නේ ඩිප්‍රෙශන් වලින් ගොඩ ආපු විදිහ ගැන. තේරුමත් එක්ක සිංදු අහපන්. ලයිෆ් එකට මාර මෝටිවේශන් එකක් එනවා.

    එහෙම voice එකක් තියනවා නම් මොනා කරන්න බැරිද බන්? එහෙම naturally gifted අයට ජිවිතේ ගොඩ දාගන්න පුළුවන් ඕන තත්වෙක ඉදල..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    ඒක නෙමේ කෙල්ලො චූ කරද්දි තව මොනාද මංද එලියට යනව :P
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    එහෙම voice එකක් තියනවා නම් මොනා කරන්න බැරිද බන්? එහෙම naturally gifted අයට ජිවිතේ ගොඩ දාගන්න පුළුවන් ඕන තත්වෙක ඉදල..

    එහෙම වොයිස් එකක් තිබ්බට ඒකිව මේ ලෝකෙම හරියට දැනගත්තේ ටයිටේනියම් වලින්.

    බෙල්ලේ කේස් එක නිසා සිගින් වලින් රිටයර් වෙලා සිංදු ලියන්න තීරණයක් අරන් ලියපු එක සිංදුව ඇලේශියා කීට යවලා සින් කරන්න. එහෙම ගිහින් ඒක රිජෙක්ට් වෙලා ඩෙමෝ වර්ශන් එකත් එක්ක සිංදුව හතර වටෙන් රිජෙක් වෙලා වෙලා ගායක ගායිකාවන්ගෙන් අන්තිමට ඒ දවස්වල ටොප් රැන්ක් ඩීජේ හිටපු ඩේවිඩ් ගටර් ට ගිහින් ඌ ඩෙමෝ වර්ශන් එකම මොඩිෆයි කරලා සිංදුවක් රිලීස් කරනවා ටයිටේනියම් කියලා. කොටින්ම 2016 සියා හදනවා ඇල්බම් එකක් This is acting කියලා ඒකේ තියෙන සිංදු 20 න් 19 ක් ම තියෙන්නෙ සියා ලියලස් වෙන ගායක ගායිකාවන්ට යවපු රිජෙක්ට් කරපු සිංදු සහඒක ඒ අවුරුද්දේ බෙස්ට් සෙලිබ්ග් ඇල්බම් කීපය අතරට එනවා.

    හැම මිනිගෙක්ටම පොටෙන්ශල් එකක් තියෙනවා ඒක අඩුරගන්න ඕනෙ ඌ විසින්.

    උඹ සියාගෙ ලයිෆ් ස්ටෝරි එක කියෝල බලපන් ඉස්සෙල්ලා.
     
    ඔව් සමහර මිනිස්සුන්ගේ ජිවිත වලින් අපිට ඉගනගන්න දේවල් ගොඩක් තියන්ව.. :yes:
    උඩුග0 බලා පිනන එක අමාරුයි,, එත් කරන්න බැරි දෙයක් නෙමෙයි..
     
    banda1994

    Member
    Nov 28, 2018
    24
    2
    0
    job ekak karanwa bn igana ganna gaman.eka madi wiyadama cover kara ganna wath.mulinma podiyata redi busness ekak patan gatta bn..oya t shart ahema colambin aran wikunanawa wage weda.ita passe sittu badu kala...ekath kela una.ita passe mm cctv camara set kala...ekath hri giye ne bn.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    job ekak karanwa bn igana ganna gaman.eka madi wiyadama cover kara ganna wath.mulinma podiyata redi busness ekak patan gatta bn..oya t shart ahema colambin aran wikunanawa wage weda.ita passe sittu badu kala...ekath kela una.ita passe mm cctv camara set kala...ekath hri giye ne bn.

    studies ඉවර කරන්න තව කොච්චර කල් යයිද ?
     
    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    Good ආයෙ අහද්දි ඒ වගේ පෙනුමක් තියන ඇන්ටිලගෙන් අහන්නෙ නැතුව වෙන type එකේ එකෙග්ගෙන් අහපන්. සැලෙන්න එපා මචං

    එහෙම කීපාරක් කියලා ගුටි කන්නද පොන්නයො