**එපා වෙන post mega thread**

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කසුන උබට ඩිප්‍රෙශන් කියල හරි මොකක් හරි පොඩි අවුලක් තියනව කියල හිතෙනවනම් ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගනින් . ඊට අමතරව ජොගින් පාරක් ගිහින් ජිම් එකකට ගිහින් වරෙන් . කැමති තැනකින් කාපන් තනියම කෝච්චියෙ ට්‍රිප් එකක් පලයන් . සිරාවට කියන්නෙ බෙහෙත් ගනින් . පොඩි පෙති වර්ග 3ක් වගේ දෙන්නෙ ගහපු ගමන් සැපට නින්ද යනව .රෑට විතර්යි බොන්න තියෙන්නෙ :confused::confused::confused::confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මම බෙහෙත් ගන්නවා බන් හරි යන්නේ නෑ..
    ඔය දේවල් කරලා බැලුව බන් ටික ටික...
    මම දැන් workout කරන්න ඉන්නේ හැමදාම.. වෙනසක් වෙයිද බලන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow machan e wge ekakata try kranwa .cctv ahema weda set wenneth nene

    open එකේ නම් lecs ඇත්තේ weekends නේද? උබට දනට a/l තියන නිසා 30ක් වත් සෙට් වෙන ජොබක් හොයාගන්න බැරි වෙන එකක් නැනේ බන් week days වල කරන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවානම් ඉතින් සාපේක්ෂව පොඩි ප්‍රශ්න.. :sorry:

    සල්ලි තියෙන අයට පොඩි ප්‍රශ්න කියලා හිතුනට, එදා වේල ගැටගහගෙන ජීවත්වෙන අතරේ අලුතෙන් වියදම් එනකොට ගොඩක් අසරණ වෙනවා ෆ්‍රෙන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සල්ලි තියෙන අයට පොඩි ප්‍රශ්න කියලා හිතුනට, එදා වේල ගැටගහගෙන ජීවත්වෙන අතරේ අලුතෙන් වියදම් එනකොට ගොඩක් අසරණ වෙනවා ෆ්‍රෙන්

    උබට ඉතින් එහෙම ප්‍රශ්න නෑනේ.. උබ ඉන්ජෙක් නේද ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ ප්‍රශ්න දැම්මොත් උබට විසදලා දෙන්න පුලුවන්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරියට තේරුන්නෑ :no: මේක දැම්මෙ මිනිස්සුන්ව ජීවත් වෙන්න ධෛර්යමත් කරන්නද ? නැත්තං ජීවිතේ තේරුමක් නැති අහම්බයක් කියල කියන්නද ? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරියට තේරුන්නෑ :no: මේක දැම්මෙ මිනිස්සුන්ව ජීවත් වෙන්න ධෛර්යමත් කරන්නද ? නැත්තං ජීවිතේ තේරුමක් නැති අහම්බයක් කියල කියන්නද ? :baffled:

    2 ටම :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හරියට තේරුන්නෑ :no: මේක දැම්මෙ මිනිස්සුන්ව ජීවත් වෙන්න ධෛර්යමත් කරන්නද ? නැත්තං ජීවිතේ තේරුමක් නැති අහම්බයක් කියල කියන්නද ? :baffled:

    උබට තියන ප්‍රස්නෙ ඒකද?

    මේකෙ අරමුණ ධෛර්යක් නැති උන්ව ධෛර්යමත් කිරීම හා ජීවිතේ තේරුමක් නැති අහම්බයක් කියන උන්ට ජීවිතේ තේරුම කියා දීම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට තියන ප්‍රස්නෙ ඒකද?

    මේකෙ අරමුණ ධෛර්යක් නැති උන්ව ධෛර්යමත් කිරීම හා ජීවිතේ තේරුමක් නැති අහම්බයක් කියන උන්ට ජීවිතේ තේරුම කියා දීම.

    :D
    fantasy කතන්දර ත්‍රෙඩ් එකක් :D මාත් fantasy වලට ආසයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:

    මේකේ ආතල් දෙන්න එපා යකෝ...මේක dark thread එකක්..

    fantacy වලට ආස උන්ට අපි fantacy එපා කරවනව.

    :rolleyes: :rolleyes:
    ජීවිතේට තේරුමක් නෑ බං :yes: කලු ගලකටත් තේරුමක් නෑ :yes: කිසිම පැවැත්මකට තේරුමක් නෑ :yes: තේරුමක් නැති එක හොඳයි :yes: තේරුමක් තිබ්බ නං ඒ තේරුමට අනුගත වෙන්න බැරි ලක්ශ ගානකගෙ ජීවිතේට තේරුමක් නැතුව යනව උන්ව මරන්නයි වෙන්නෙ. තේරුමක් නැති හින්ද තමා එක එක්කෙනා ජීවිතේ තේරුම අරකයි මේකයි කියල අහසට පොලොව වගේ වෙනස් අර්ථකතන දීල තමං කැමති තේරුමක් තමන්ගෙ ජීවිතේට ආදේශ කරගෙන ඉන්නෙ :yes: හරියට ගලක් පිලිම නෙලන්න, කණු හදන්න, කුඩු කල්ල ගෙවල් හදන්න ගන්නව වගේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබට ඉතින් එහෙම ප්‍රශ්න නෑනේ.. උබ ඉන්ජෙක් නේද ?

    mona jobak kalath wiyadam awama amarui. Salli hamba karala mehek karaddi iwarai. Wahaneta thel gahala lease, loan gewapuwama ituru wena ewata marala deka thunak path wenawa.

    Harima kanagatudayakai.