බුටක් නම් කෑවා තමයි...
දෙයියෝ වගේ ඉමු කිව්වේ scurvy වගේ ද ? එහෙම හිතෙනකොටත් depression වගේ..![]()
දෙය්යෝ දැක්කොත් උබ ඉවරය්...



බුටක් නම් කෑවා තමයි...
දෙයියෝ වගේ ඉමු කිව්වේ scurvy වගේ ද ? එහෙම හිතෙනකොටත් depression වගේ..![]()








Data entry wage job ekak kaloth moko.. cctv seen eke mahansiya tharamata income ekak nane
කසුන උබට ඩිප්‍රෙශන් කියල හරි මොකක් හරි පොඩි අවුලක් තියනව කියල හිතෙනවනම් ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගනින් . ඊට අමතරව ජොගින් පාරක් ගිහින් ජිම් එකකට ගිහින් වරෙන් . කැමති තැනකින් කාපන් තනියම කෝච්චියෙ ට්‍රිප් එකක් පලයන් . සිරාවට කියන්නෙ බෙහෙත් ගනින් . පොඩි පෙති වර්ග 3ක් වගේ දෙන්නෙ ගහපු ගමන් සැපට නින්ද යනව .රෑට විතර්යි බොන්න තියෙන්නෙ![]()
ow machan e wge ekakata try kranwa .cctv ahema weda set wenneth nene
ඒවානම් ඉතින් සාපේක්ෂව පොඩි ප්‍රශ්න..![]()
සල්ලි තියෙන අයට පොඩි ප්‍රශ්න කියලා හිතුනට, එදා වේල ගැටගහගෙන ජීවත්වෙන අතරේ අලුතෙන් වියදම් එනකොට ගොඩක් අසරණ වෙනවා ෆ්‍රෙන්
අපේ ප්‍රශ්න දැම්මොත් උබට විසදලා දෙන්න පුලුවන්ද?

හරියට තේරුන්නෑමේක දැම්මෙ මිනිස්සුන්ව ජීවත් වෙන්න ධෛර්යමත් කරන්නද ? නැත්තං ජීවිතේ තේරුමක් නැති අහම්බයක් කියල කියන්නද ?
![]()

හරියට තේරුන්නෑමේක දැම්මෙ මිනිස්සුන්ව ජීවත් වෙන්න ධෛර්යමත් කරන්නද ? නැත්තං ජීවිතේ තේරුමක් නැති අහම්බයක් කියල කියන්නද ?
![]()
උබට තියන ප්‍රස්නෙ ඒකද?
මේකෙ අරමුණ ධෛර්යක් නැති උන්ව ධෛර්යමත් කිරීම හා ජීවිතේ තේරුමක් නැති අහම්බයක් කියන උන්ට ජීවිතේ තේරුම කියා දීම.

මාත් fantasy වලට ආසයි 
fantasy කතන්දර ත්‍රෙඩ් එකක්මාත් fantasy වලට ආසයි
![]()

fantasy කතන්දර ත්‍රෙඩ් එකක්මාත් fantasy වලට ආසයි
![]()
මේකේ ආතල් දෙන්න එපා යකෝ...මේක dark thread එකක්..
fantacy වලට ආස උන්ට අපි fantacy එපා කරවනව.

කලු ගලකටත් තේරුමක් නෑ
කිසිම පැවැත්මකට තේරුමක් නෑ
තේරුමක් නැති එක හොඳයි
තේරුමක් තිබ්බ නං ඒ තේරුමට අනුගත වෙන්න බැරි ලක්ශ ගානකගෙ ජීවිතේට තේරුමක් නැතුව යනව උන්ව මරන්නයි වෙන්නෙ. තේරුමක් නැති හින්ද තමා එක එක්කෙනා ජීවිතේ තේරුම අරකයි මේකයි කියල අහසට පොලොව වගේ වෙනස් අර්ථකතන දීල තමං කැමති තේරුමක් තමන්ගෙ ජීවිතේට ආදේශ කරගෙන ඉන්නෙ
හරියට ගලක් පිලිම නෙලන්න, කණු හදන්න, කුඩු කල්ල ගෙවල් හදන්න ගන්නව වගේ
උබට ඉතින් එහෙම ප්‍රශ්න නෑනේ.. උබ ඉන්ජෙක් නේද ?