**එපා වෙන post mega thread**

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක්ව ඔඩොක්කුවෙ තියාගෙන මූණ ටිකක් ඉඹ ඉඹ ඉඳපන්කො

    අපිට කෙල්ලො නැතුව මේ. උඹලට කෙල්ලො ඉන්නවනෙ

    *facepalm*

    උබ හිතුවද එක හරි ලොකු ආතල් එකක් කියලා.. :dull:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කෙල්ලෙක්ව ඔඩොක්කුවෙ තියාගෙන මූණ ටිකක් ඉඹ ඉඹ ඉඳපන්කො

    අපිට කෙල්ලො නැතුව මේ. උඹලට කෙල්ලො ඉන්නවනෙ

    ethakota thawa depress wenawa yako
    mekith ekka thawath responsibility saha badimak athi una kyla :baffled:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ජීවිතේට
    avatar568401_2.gif
    එකක් තියපං :yes:

    khmada ?
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබ බෙහෙත් ගන්නේ නෑ නේද ?

    na bn
    mata hithenne na owa eka ekata kynna
    un kiyayi mata thyenne boruwak
    anith unuth oya ubata thyena prasna thiwila oya inne a wage ubath idpn kyla
    eka ahaganna ona na bn
    mata manage krganna puluwan kalayak manage krgannawa :(
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හයියෙන් යන කෝච්චියක් බලල එක පාරට ඉස්සරහට පැනපං :yes:

    ethkota ponnayo . eka withrane
    ubata mkadda ochchara kochchiyata paninna thyena asawa
    uba panapanko pons :angry:
     

    AnuradhaRa

    Well-known member
  • *facepalm*

    උබ හිතුවද එක හරි ලොකු ආතල් එකක් කියලා.. :dull:

    උඹලට හැඟීම් දැනීම් නෑ බං.. :angry:

    කකුල් පටලං.. ඕනෙනං කෙල්ලට අරින්ඩ කියනව රස්නෙ පඩයක්..
     

    AnuradhaRa

    Well-known member
  • ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නකොට නැග්ගොත් එහෙම? :confused:

    නැග්ගොත් ඇඳට එක්කං ගිහින් ඉතුරුටික කරනව

    අරුන්ට නගින්නෙත් නෑ, බහින්නෙත් නෑ අනේ මංදන්නෙ නෑ.. හෙරොයින් ටිකක් පොවල තමා ගොඩ දාන්ඩ වෙන්නෙ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ethkota ponnayo . eka withrane
    ubata mkadda ochchara kochchiyata paninna thyena asawa
    uba panapanko pons :angry:

    තොට උපදෙසක් දුන්නාමත් බයිනව :angry: ඉතිං කොහොමද ප්‍රශ්න විසඳන්නෙ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • කෙල්ලෙක් හිටියනං ළඟට ගිහින් ඉන වටේ අතක් දාල ඇඟට හේත්තු කරගන්නව..
    නැත්තං කරට අත දාල ලං වෙලා ඉන්නව..

    ඒව තමා ආතල් බං..
    නිකං එළකිරියට ඇවිල්ල පංපෝරි ගැහුවට වැඩක් නෑ (කිව්වට මාත් කරන්නෙ ඒක තමා :P)
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    matath thiyenne peedaakari LIFE ekak ban... eth iwagena jeewath wenawa.. :( EK eke kiyannath ba...
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කෙල්ලෙක් හිටියනං ළඟට ගිහින් ඉන වටේ අතක් දාල ඇඟට හේත්තු කරගන්නව..
    නැත්තං කරට අත දාල ලං වෙලා ඉන්නව..

    ඒව තමා ආතල් බං..
    නිකං එළකිරියට ඇවිල්ල පංපෝරි ගැහුවට වැඩක් නෑ (කිව්වට මාත් කරන්නෙ ඒක තමා :P)

    කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියන්නේ ඒක මේන්ටේන් කරන්න ඕන නේ
    ඒක Pressure එකක් බන්
    දැනුත් මට maintain කරන එක තමා එපා වෙලා තියෙන්නේ රෙද්ද :angry: