බලපන්
උඹ කියන කතාවලට තරහ යනව තමා![]()
හ්ම්ම්.
කොහොමත් තව අවුරුදු 10ක් වගේ යද්දි රැල්ලක් වගේ සියදිවි නසාගන්න පටං ගනියි
තාක්ශණේ දියුණුවත් එක්ක ශරීරයට ලේසි වෙලා
මනසට අමාරු වෙලා
හැමෝටම depression
ගොඩක් හිතේ නිදහසක් නැති එකට විසඳුම් නෑ බං අපේ ජීවන රටාවම අවුල්
උදේට යනව හවසට එනව ආයෙ උදේට යනව ...... ගැලවීමක් නෑ බං. දරාගන්න පුලුවන් සෙට් එක ඉතුරු වෙලා මොකක්ද මේ කාලකන්නි ජීවිතේ කියල හිතන උන් ටික මැරිල ගිහිං ඒ ජීවිතේට ගැලපෙන අය විතරක් ඉතුරු වෙයි. ස්වභාවික වරණය.


කවරුත් නැතුව තනි වෙයි මාව 


