**එපා වෙන post mega thread**

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලපන්

    උඹ කියන කතාවලට තරහ යනව තමා :angry:

    හ්ම්ම්.
    කොහොමත් තව අවුරුදු 10ක් වගේ යද්දි රැල්ලක් වගේ සියදිවි නසාගන්න පටං ගනියි :sorry: තාක්ශණේ දියුණුවත් එක්ක ශරීරයට ලේසි වෙලා :sorry: මනසට අමාරු වෙලා :( හැමෝටම depression :sorry: ගොඩක් හිතේ නිදහසක් නැති එකට විසඳුම් නෑ බං අපේ ජීවන රටාවම අවුල් :( උදේට යනව හවසට එනව ආයෙ උදේට යනව ...... ගැලවීමක් නෑ බං. දරාගන්න පුලුවන් සෙට් එක ඉතුරු වෙලා මොකක්ද මේ කාලකන්නි ජීවිතේ කියල හිතන උන් ටික මැරිල ගිහිං ඒ ජීවිතේට ගැලපෙන අය විතරක් ඉතුරු වෙයි. ස්වභාවික වරණය.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියන්නේ ඒක මේන්ටේන් කරන්න ඕන නේ
    ඒක Pressure එකක් බන්
    දැනුත් මට maintain කරන එක තමා එපා වෙලා තියෙන්නේ රෙද්ද :angry:

    කෙල්ලෙක් ඉන්නවද?
    රස්සාවකුත් කරනව නේද..
    ඔච්චර මේන්ටේන් කරන්ඩ කෙල්ල අරව මේව හැමතිස්සෙම ඉල්ලනවද.. එහෙම අය හරියන්නෙ නෑ..

    හොඳ ගුණයහපත් කෙල්ලෙක් වෙන්ඩෝන ඉතිං..
    මට මොකුත් ඕනෙ නෑ. මට ඔයා ඉන්නවනෙ කියන මට්ටමට කෙල්ලෙක් ඉන්නවනං :love:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    හ්ම්ම්.
    කොහොමත් තව අවුරුදු 10ක් වගේ යද්දි රැල්ලක් වගේ සියදිවි නසාගන්න පටං ගනියි :sorry: තාක්ශණේ දියුණුවත් එක්ක ශරීරයට ලේසි වෙලා :sorry: මනසට අමාරු වෙලා :( හැමෝටම depression :sorry: ගොඩක් හිතේ නිදහසක් නැති එකට විසඳුම් නෑ බං අපේ ජීවන රටාවම අවුල් :( උදේට යනව හවසට එනව ආයෙ උදේට යනව ...... ගැලවීමක් නෑ බං. දරාගන්න පුලුවන් සෙට් එක ඉතුරු වෙලා මොකක්ද මේ කාලකන්නි ජීවිතේ කියල හිතන උන් ටික මැරිල ගිහිං ඒ ජීවිතේට ගැලපෙන අය විතරක් ඉතුරු වෙයි. ස්වභාවික වරණය.

    ශරීරයට වේදනාවක් නැති ක්‍රමයක් හම්බවුණොත් මාත් වයසට ගියාම සියදිවි නසා ගන්ඩ බොහෝ දුරට ඉඩ තියෙනව :yes: කවරුත් නැතුව තනි වෙයි මාව :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    හ්ම්ම්.
    කොහොමත් තව අවුරුදු 10ක් වගේ යද්දි රැල්ලක් වගේ සියදිවි නසාගන්න පටං ගනියි :sorry: තාක්ශණේ දියුණුවත් එක්ක ශරීරයට ලේසි වෙලා :sorry: මනසට අමාරු වෙලා :( හැමෝටම depression :sorry: ගොඩක් හිතේ නිදහසක් නැති එකට විසඳුම් නෑ බං අපේ ජීවන රටාවම අවුල් :( උදේට යනව හවසට එනව ආයෙ උදේට යනව ...... ගැලවීමක් නෑ බං. දරාගන්න පුලුවන් සෙට් එක ඉතුරු වෙලා මොකක්ද මේ කාලකන්නි ජීවිතේ කියල හිතන උන් ටික මැරිල ගිහිං ඒ ජීවිතේට ගැලපෙන අය විතරක් ඉතුරු වෙයි. ස්වභාවික වරණය.

    ඒ වුණාට කෙල්ලෙක් ලස්සන සෙරෙප්පුවක් දාගෙන ඉන්නව දකිනකොට මොකක්ද මංද කක්කි ෆන් එකක් එනව.. :yes:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කෙල්ලෙක් ඉන්නවද?
    රස්සාවකුත් කරනව නේද..
    ඔච්චර මේන්ටේන් කරන්ඩ කෙල්ල අරව මේව හැමතිස්සෙම ඉල්ලනවද.. එහෙම අය හරියන්නෙ නෑ..

    හොඳ ගුණයහපත් කෙල්ලෙක් වෙන්ඩෝන ඉතිං..
    මට මොකුත් ඕනෙ නෑ. මට ඔයා ඉන්නවනෙ කියන මට්ටමට කෙල්ලෙක් ඉන්නවනං :love:

    උබ එහෙම එකක් හොයා ගත්තොත් කියපන්
    යකෝ කෙල්ලව මේන්ටේන් කරන එක නෙවේ
    ඊට පස්සෙ ඒකිව බදින්න ඕන
    ගෙවල හදන්න ඕන
    කාර් ගන්න ඕන
    ලමයි හදන්න ඕන
    උන් ඉස්කෝලේ යවන්න ඕන
    උන්ට ප්‍රස්න ආවම ඒව බලන්න ඕන
    ඔය ඔක්කොම කරලා මැරිලා යන්න ඕන

    ඕව කරලා මැරුනත් එකයි
    ඕව නොකර මැරුනත් එකයි
    මැරුනට පස්සේ ඕව කාටවත් මතක නෑ
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හ්ම්ම්.
    කොහොමත් තව අවුරුදු 10ක් වගේ යද්දි රැල්ලක් වගේ සියදිවි නසාගන්න පටං ගනියි :sorry: තාක්ශණේ දියුණුවත් එක්ක ශරීරයට ලේසි වෙලා :sorry: මනසට අමාරු වෙලා :( හැමෝටම depression :sorry: ගොඩක් හිතේ නිදහසක් නැති එකට විසඳුම් නෑ බං අපේ ජීවන රටාවම අවුල් :( උදේට යනව හවසට එනව ආයෙ උදේට යනව ...... ගැලවීමක් නෑ බං. දරාගන්න පුලුවන් සෙට් එක ඉතුරු වෙලා මොකක්ද මේ කාලකන්නි ජීවිතේ කියල හිතන උන් ටික මැරිල ගිහිං ඒ ජීවිතේට ගැලපෙන අය විතරක් ඉතුරු වෙයි. ස්වභාවික වරණය.

    sucide krgaththath aye ipadenawa pons
    narakadi gyoth meka mkadda kyla hitheyi
    uba moda adahas denne nathuwa paththakata wela idpn
    meke kollo amaruwe danne nathuwa :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    උබ එහෙම එකක් හොයා ගත්තොත් කියපන්
    යකෝ කෙල්ලව මේන්ටේන් කරන එක නෙවේ
    ඊට පස්සෙ ඒකිව බදින්න ඕන
    ගෙවල හදන්න ඕන
    කාර් ගන්න ඕන
    ලමයි හදන්න ඕන
    උන් ඉස්කෝලේ යවන්න ඕන
    උන්ට ප්‍රස්න ආවම ඒව බලන්න ඕන
    ඔය ඔක්කොම කරලා මැරිලා යන්න ඕන

    ඕව කරලා මැරුනත් එකයි
    ඕව නොකර මැරුනත් එකයි
    මැරුනට පස්සේ ඕව කාටවත් මතක නෑ

    ඉතිං බං හැමෝම කරන්නෙ ඔය වැඩේනෙ.. ඇයි උඹට විතරක් වදයක් වුණේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    උබ එහෙම එකක් හොයා ගත්තොත් කියපන්
    යකෝ කෙල්ලව මේන්ටේන් කරන එක නෙවේ
    ඊට පස්සෙ ඒකිව බදින්න ඕන
    ගෙවල හදන්න ඕන
    කාර් ගන්න ඕන
    ලමයි හදන්න ඕන
    උන් ඉස්කෝලේ යවන්න ඕන
    උන්ට ප්‍රස්න ආවම ඒව බලන්න ඕන
    ඔය ඔක්කොම කරලා මැරිලා යන්න ඕන

    ඕව කරලා මැරුනත් එකයි
    ඕව නොකර මැරුනත් එකයි
    මැරුනට පස්සේ ඕව කාටවත් මතක නෑ

    මමනං සියදිවි නසා ගන්නෙ ආයෙ හොඳ තැනක ඉපදෙන්ඩ බලාගෙන
    ඔය නරකාදියට යනවයි කියන කතාම මම එච්චර පිලිගන්නෙ නෑ
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඉතිං බං හැමෝම කරන්නෙ ඔය වැඩේනෙ.. ඇයි උඹට විතරක් වදයක් වුණේ

    හැමෝම කරන නිසා
    කිසි තේරුමක් නැති වැඩක්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    මමනං සියදිවි නසා ගන්නෙ ආයෙ හොඳ තැනක ඉපදෙන්ඩ බලාගෙන
    ඔය නරකාදියට යනවයි කියන කතාම මම එච්චර පිලිගන්නෙ නෑ

    චුති සිත අනුව බොහෝ දුරට එහෙම තමා වෙන්නේ හිතන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    හැමෝම කරන නිසා
    කිසි තේරුමක් නැති වැඩක්

    ඒ කියන්නෙ උඹට කෙල්ලගෙන් කිසි ආතල් එකක් නෑ
    දරුවන්ට ආස නෑ
    ලස්සනට ගෙයක් දොරක් හදාගන්ඩ ආස නෑ
    උඹ දැං මොනාටද ආස කියපන්කො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sucide krgaththath aye ipadenawa pons
    narakadi gyoth meka mkadda kyla hitheyi
    uba moda adahas denne nathuwa paththakata wela idpn
    meke kollo amaruwe danne nathuwa :angry:

    suicide කරගන්න එකෙක් කරගන්නෙ උට දැන් ඉන්නෙත් නරකාදියක කියල දැනෙන්න ගත්තාම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    චුති සිත අනුව බොහෝ දුරට එහෙම තමා වෙන්නේ හිතන්නේ

    දුක දරාගන්ඩ බැරුව කෝච්චියට පනින අය ගැන මම දන්නෙ නෑ..
    අපිනං සියදිවි නසා ගන්නෙ ලොකු බලාපොරොත්තුවක් ඇතුව හිත සමාදානෙන් තියාගෙන
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    බොක්ක කූල් උනා නේද? :rofl:

    මගේ මොකට බොක්ක කූල් වෙන්නද බං තෝ වල්ගේ පාග ගත්තට.

    මේකේ ඌ නැති උනාට පස්සෙ හිට් බැක් කියලස් රැගුවෙත් ඌම තමයි. මම මයි ඌව ඒකෙත් එක්ස්පෝස් කලේ. උඹ හිතුවද මම ඇටෙන්ඩන් වගේ තුට්ටු දෙකේ ජොබක් කරන එකෙක් කියලා.

    ෆොටෝ තියෙනම් සිරාවට එවපන් ඕකා මගෙත් අකවුන්ට් කීපයක් රිපොට් ගහලා බෑන් කලා. සයූ නංගිත් ගියේ ඔය පරයා නිසා. මටත් ආසයි ඕකගෙ මූණ බලන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ මොකට බොක්ක කූල් වෙන්නද බං තෝ වල්ගේ පාග ගත්තට.

    මේකේ ඌ නැති උනාට පස්සෙ හිට් බැක් කියලස් රැගුවෙත් ඌම තමයි. මම මයි ඌව ඒකෙත් එක්ස්පෝස් කලේ. උඹ හිතුවද මම ඇටෙන්ඩන් වගේ තුට්ටු දෙකේ ජොබක් කරන එකෙක් කියලා.

    ෆොටෝ තියෙනම් සිරාවට එවපන් ඕකා මගෙත් අකවුන්ට් කීපයක් රිපොට් ගහලා බෑන් කලා. සයූ නංගිත් ගියේ ඔය පරයා නිසා. මටත් ආසයි ඕකගෙ මූණ බලන්න

    hitback නෙමෙයි බන් රිදිලා... :no:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    hitback නෙමෙයි බන් රිදිලා... :no:

    Hitback කියලා හිටියේ ඌ තමයි. ඒක හොදටම ශුවර්. මම කාලයක් තිස්සේ ඕකට කෙලවන්න හොය හොයා හිටියේ පරණ ඇරියස් වලට. නම විස්තරත් හොයා ගත්තා. නමුත් මට ඕකගෙ ෆොටෝ හම්බුනෙ නෑ.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    දුක දරාගන්ඩ බැරුව කෝච්චියට පනින අය ගැන මම දන්නෙ නෑ..
    අපිනං සියදිවි නසා ගන්නෙ ලොකු බලාපොරොත්තුවක් ඇතුව හිත සමාදානෙන් තියාගෙන

    අහ් එහෙනම් පැනලා බලපන්කෝ
    මරන බය ආවම මොලේ පිස්සු කෙලිනවා
    උබට ඒ වෙලාවට කොට්‍රොල් කරන්න පුලුවන් කියන්නේ දැන් කොට්‍රොල් කරන එක නතින්