ඒ කියන්නෙ උඹට කෙල්ලගෙන් කිසි ආතල් එකක් නෑ
දරුවන්ට ආස නෑ
ලස්සනට ගෙයක් දොරක් හදාගන්ඩ ආස නෑ
උඹ දැං මොනාටද ආස කියපන්කො
ඕව මුකුත් නොකර පා වෙවී ඉන්න
මට කැමති වෙලාවට මට කැමති වැඩක් කරන්න
උබ වගේ හිතුන වෙලාවක නිදා ගන්න නැගිටින්නවත් බෑ යකෝ

ඒ කියන්නෙ උඹට කෙල්ලගෙන් කිසි ආතල් එකක් නෑ
දරුවන්ට ආස නෑ
ලස්සනට ගෙයක් දොරක් හදාගන්ඩ ආස නෑ
උඹ දැං මොනාටද ආස කියපන්කො

suicide කරගන්න එකෙක් කරගන්නෙ උට දැන් ඉන්නෙත් නරකාදියක කියල දැනෙන්න ගත්තාම
උඹ කොහොමද ඔච්චරටම නෑ කියන්නෙ?
උන් දෙන්නගේ fields වෙනස් බන්...
ridila medical , hitback IT
උඹට හිට් බැක් උගේ අයිටී වැඩ ගැන තෝ එක්ක කතා කරල තියෙඩ?උන් දෙන්නගේ fields වෙනස් බන්...
ridila medical , hitback IT
![]()
උගේ සක්කිලි කට මොකෙන් ආවත් තියෙනවා
කාගෙ දරුවොද බං මුන්. අච්චර කෙල්ලො මූට බූට් තිය තියා යන්නෙ මුගේ ට්ජියෙන ගොන් කම නිසාද මෝඩ කම නිසාඩ?කාගෙ දරුවොද බං මුන්. අච්චර කෙල්ලො මූට බූට් තිය තියා යන්නෙ මුගේ ට්ජියෙන ගොන් කම නිසාද මෝඩ කම නිසාඩ?


යකෝ!
මම රිදිලගේ medical field දැනුම දැකලත් තියනවා...
hitbackගේ IT දැනුම දැකලත් තියනව,,
ඒ දෙකම එකෙක්ට තියෙන්න බෑ...![]()

යකෝ!
මම රිදිලගේ medical field දැනුම දැකලත් තියනවා...
hitbackගේ IT දැනුම දැකලත් තියනව,,
ඒ දෙකම එකෙක්ට තියෙන්න බෑ...![]()
අහ් එහෙනම් පැනලා බලපන්කෝ
මරන බය ආවම මොලේ පිස්සු කෙලිනවා
උබට ඒ වෙලාවට කොට්‍රොල් කරන්න පුලුවන් කියන්නේ දැන් කොට්‍රොල් කරන එක නතින්


did u just invent a new way to see who are who's fakes within EK![]()
මට තියෙන්නෙ ශරීරයට දැනෙන වේදනාව ගැන බයක්
නැතුව වෙන මරණ බයක් නෑ
මොකද මරණය කියන්නෙ සියල්ලේම අවසානය කියල මම විස්වාස නොකරන නිසා..

මරණය කියන්නෙ සියල්ලේම අවසානය කියල විශ්වාස නොකරන කෙනානෙ යකෝ මරණෙට භය වෙන්න ඕනෙ ඊලඟට මොකක් වෙයිද කියල දන්නැති නිසා![]()
මරණය කියන්නෙ සියල්ලේම අවසානය කියල විශ්වාස නොකරන කෙනානෙ යකෝ මරණෙට භය වෙන්න ඕනෙ ඊලඟට මොකක් වෙයිද කියල දන්නැති නිසා![]()
did u just invent a new way to see who are who's fakes within EK![]()

රිදිලාගෙ මෙඩිකල් දැනුමෙයි, හිට් බඑක් ගේ අයිටී දැනුමෙයි පෝස්ට් ටිකක් දාපන්කෝ බලා ගන්න අපිටත්. ඔය දෙන්නම එකෙක් ගොනෝ. අනික රිදිලා කියන්නෙ ඇටෙන්ඩන් කෙනෙක්
ඊළඟට ඉතිං උඹයි මායි කසුනයි කටුස්සයි ටෙල්ෂානයයි සහෝදරයො වෙලා ඉපදෙනව
මලාට පස්සෙ මං උඹට හොයන්න බැරිවෙන්න හැංගෙනව 
කාගෙ දරුවොද බං මුන්. අච්චර කෙල්ලො මූට බූට් තිය තියා යන්නෙ මුගේ ට්ජියෙන ගොන් කම නිසාද මෝඩ කම නිසාඩ?
මූ ඒකිගේ කකුල් ලෙවකන්න ගිහිල්ලා 
මම හදාගෙන් යන්නේ කෝඩ් එකක් ඔය වැඩේ කරන්න හිටපන්කෝ කෝඩ් කරනකන්.
මේක බීටා v bulletin නිසා ඕනෙ තරම් ලූප් හෝල්ස් තියෙනවා රිංගන්න පුලුවන්.
