**එපා වෙන post mega thread**

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඒ කියන්නෙ උඹට කෙල්ලගෙන් කිසි ආතල් එකක් නෑ
    දරුවන්ට ආස නෑ
    ලස්සනට ගෙයක් දොරක් හදාගන්ඩ ආස නෑ
    උඹ දැං මොනාටද ආස කියපන්කො

    ඕව මුකුත් නොකර පා වෙවී ඉන්න
    මට කැමති වෙලාවට මට කැමති වැඩක් කරන්න
    උබ වගේ හිතුන වෙලාවක නිදා ගන්න නැගිටින්නවත් බෑ යකෝ :(
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    suicide කරගන්න එකෙක් කරගන්නෙ උට දැන් ඉන්නෙත් නරකාදියක කියල දැනෙන්න ගත්තාම

    ඒ උනාට පස්සෙ උගේ හිත වෙනස් වෙනවා
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    උන් දෙන්නගේ fields වෙනස් බන්...
    ridila medical , hitback IT

    පක තමා :rofl: උඹට හිට් බැක් උගේ අයිටී වැඩ ගැන තෝ එක්ක කතා කරල තියෙඩ?
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    :lol:
    උගේ සක්කිලි කට මොකෙන් ආවත් තියෙනවා

    :yes: කාගෙ දරුවොද බං මුන්. අච්චර කෙල්ලො මූට බූට් තිය තියා යන්නෙ මුගේ ට්ජියෙන ගොන් කම නිසාද මෝඩ කම නිසාඩ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: කාගෙ දරුවොද බං මුන්. අච්චර කෙල්ලො මූට බූට් තිය තියා යන්නෙ මුගේ ට්ජියෙන ගොන් කම නිසාද මෝඩ කම නිසාඩ?

    යකෝ!

    මම රිදිලගේ medical field දැනුම දැකලත් තියනවා...
    hitbackගේ IT දැනුම දැකලත් තියනව,, :yes:

    ඒ දෙකම එකෙක්ට තියෙන්න බෑ... :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ!

    මම රිදිලගේ medical field දැනුම දැකලත් තියනවා...
    hitbackගේ IT දැනුම දැකලත් තියනව,, :yes:

    ඒ දෙකම එකෙක්ට තියෙන්න බෑ... :no:

    did u just invent a new way to see who are who's fakes within EK :D
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    යකෝ!

    මම රිදිලගේ medical field දැනුම දැකලත් තියනවා...
    hitbackගේ IT දැනුම දැකලත් තියනව,, :yes:

    ඒ දෙකම එකෙක්ට තියෙන්න බෑ... :no:

    රිදිලාගෙ මෙඩිකල් දැනුමෙයි, හිට් බඑක් ගේ අයිටී දැනුමෙයි පෝස්ට් ටිකක් දාපන්කෝ බලා ගන්න අපිටත්. ඔය දෙන්නම එකෙක් ගොනෝ. අනික රිදිලා කියන්නෙ ඇටෙන්ඩන් කෙනෙක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    අහ් එහෙනම් පැනලා බලපන්කෝ
    මරන බය ආවම මොලේ පිස්සු කෙලිනවා
    උබට ඒ වෙලාවට කොට්‍රොල් කරන්න පුලුවන් කියන්නේ දැන් කොට්‍රොල් කරන එක නතින්

    මට තියෙන්නෙ ශරීරයට දැනෙන වේදනාව ගැන බයක්
    නැතුව වෙන මරණ බයක් නෑ :no:
    මොකද මරණය කියන්නෙ සියල්ලේම අවසානය කියල මම විස්වාස නොකරන නිසා..:yes:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    did u just invent a new way to see who are who's fakes within EK :D

    මම හදාගෙන් යන්නේ කෝඩ් එකක් ඔය වැඩේ කරන්න හිටපන්කෝ කෝඩ් කරනකන්.
    මේක බීටා v bulletin නිසා ඕනෙ තරම් ලූප් හෝල්ස් තියෙනවා රිංගන්න පුලුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට තියෙන්නෙ ශරීරයට දැනෙන වේදනාව ගැන බයක්
    නැතුව වෙන මරණ බයක් නෑ :no:
    මොකද මරණය කියන්නෙ සියල්ලේම අවසානය කියල මම විස්වාස නොකරන නිසා..:yes:

    මරණය කියන්නෙ සියල්ලේම අවසානය කියල විශ්වාස නොකරන කෙනානෙ යකෝ මරණෙට භය වෙන්න ඕනෙ ඊලඟට මොකක් වෙයිද කියල දන්නැති නිසා :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මරණය කියන්නෙ සියල්ලේම අවසානය කියල විශ්වාස නොකරන කෙනානෙ යකෝ මරණෙට භය වෙන්න ඕනෙ ඊලඟට මොකක් වෙයිද කියල දන්නැති නිසා :angry:

    ඊළඟට ඉතිං උඹයි මායි කසුනයි කටුස්සයි ටෙල්ෂානයයි සහෝදරයො වෙලා ඉපදෙනව
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මරණය කියන්නෙ සියල්ලේම අවසානය කියල විශ්වාස නොකරන කෙනානෙ යකෝ මරණෙට භය වෙන්න ඕනෙ ඊලඟට මොකක් වෙයිද කියල දන්නැති නිසා :angry:

    :lol:
    මූ හිතන් ඉන්නේ මැරුනට පස්සේ මූ 72 virgins ලගට යයි කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    did u just invent a new way to see who are who's fakes within EK :D

    isn't it a sensible way..? :baffled:

    රිදිලාගෙ මෙඩිකල් දැනුමෙයි, හිට් බඑක් ගේ අයිටී දැනුමෙයි පෝස්ට් ටිකක් දාපන්කෝ බලා ගන්න අපිටත්. ඔය දෙන්නම එකෙක් ගොනෝ. අනික රිදිලා කියන්නෙ ඇටෙන්ඩන් කෙනෙක්

    රිදිලගේ නම් පොස්ට් ඇති...

    හිට් බැක් නම් pm කරේ...

    උබ කොහොමද ඔච්චර තක්කෙටම කියන්නේ උන් දෙන්න එකයි කියල?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊළඟට ඉතිං උඹයි මායි කසුනයි කටුස්සයි ටෙල්ෂානයයි සහෝදරයො වෙලා ඉපදෙනව

    මට කාගෙවත් සහෝදරයො වෙලා ඉපදෙන්න ඕනෙ නෑ :frown: මලාට පස්සෙ මං උඹට හොයන්න බැරිවෙන්න හැංගෙනව :P
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    :yes: කාගෙ දරුවොද බං මුන්. අච්චර කෙල්ලො මූට බූට් තිය තියා යන්නෙ මුගේ ට්ජියෙන ගොන් කම නිසාද මෝඩ කම නිසාඩ?

    :lol: මූ ඒකිගේ කකුල් ලෙවකන්න ගිහිල්ලා :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හදාගෙන් යන්නේ කෝඩ් එකක් ඔය වැඩේ කරන්න හිටපන්කෝ කෝඩ් කරනකන්.
    මේක බීටා v bulletin නිසා ඕනෙ තරම් ලූප් හෝල්ස් තියෙනවා රිංගන්න පුලුවන්.

    මොනා වලින්ද බන් උබ එකට bot එක හදන්නේ ? :P