**එපා වෙන post mega thread**

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තොට දිප්රේෂන් නෙමෙයි පිස්සු... :angry:

    උබ අන්තිමට හිටියේ අනුරාධයා එක්ක ඔය සීන් එකේ නේ
    ඊට පස්සේ තමා කෑල්ල දාල ගියෙත්
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    isn't it a sensible way..? :baffled:

    රිදිලගේ නම් පොස්ට් ඇති...

    හිට් බැක් නම් pm කරේ...

    උබ කොහොමද ඔච්චර තක්කෙටම කියන්නේ උන් දෙන්න එකයි කියල?

    Hitback mulin ma awe 2014 ridila hitapu nathi kaleka. Aye ridila active weddi u missing una. Ridila aye mising weddi hitback awaa. Hitback = ridila kiyala mama uta PM gahuwa mage fake ekakin u ekath report karala ban kala. Anthimata hemiita missing una.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ අන්තිමට හිටියේ අනුරාධයා එක්ක ඔය සීන් එකේ නේ
    ඊට පස්සේ තමා කෑල්ල දාල ගියෙත්

    උබ හිතුවද මම මේකේ පොස්ට් කරන හැමදේම ඇත්ත ජිවිතේ කරනවා කියල.. :angry:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    මොනා වලින්ද බන් උබ එකට bot එක හදන්නේ ? :P

    එව්වා දැන්ම කියන්න බෑ. මේකේ මහ එකාට මේකෙ ඉන්න චීත්තයෝ මේ පෝස්ට් එක රිපෝර්ට් කලොත් මම ඔය ෆ්‍රී වෙලේට කොඩ් කරපුවත් කෙල වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Hitback mulin ma awe 2014 ridila hitapu nathi kaleka. Aye ridila active weddi u missing una. Ridila aye mising weddi hitback awaa. Hitback = ridila kiyala mama uta PM gahuwa mage fake ekakin u ekath report karala ban kala. Anthimata hemiita missing una.

    ඔය හේතු ටික මදි නේ බන්,,, තක්කෙටම කියන්න... :baffled:

    මෙඩිසින් , coding දෙකම හොදට දන්නා මනුස්සයෙක් වෙන්න ඕනේ එහෙනම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එව්වා දැන්ම කියන්න බෑ. මේකේ මහ එකාට මේකෙ ඉන්න චීත්තයෝ මේ පෝස්ට් එක රිපෝර්ට් කලොත් මම ඔය ෆ්‍රී වෙලේට කොඩ් කරපුවත් කෙල වෙනවා.

    :baffled:

    account access කරපු IP ඔක්කොම servers වල තියාගෙන ඉන්නවද ?
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    :baffled:

    account access කරපු IP ඔක්කොම servers වල තියාගෙන ඉන්නවද ?

    දැනට මට තේරෙන විදිහට ඔව්.
    පරණ ඩෙඩ් ඒවල පවා තියෙනව.
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    Post dapu ip adress da, naththan account eka create karapu/first log una ip address da?

    පොඩ්ඩක් හිටපන් හදලා ඉවර වෙලාටෙස්ට් රන් කරනකන්.
    ඔව්වා කිව්වොත් ගෑණිගෙන් බැනුම් අහ අහා මේ කරන වැඩේ තේරුමක් නැති වෙනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩ්ඩක් හිටපන් හදලා ඉවර වෙලාටෙස්ට් රන් කරනකන්.
    ඔව්වා කිව්වොත් ගෑණිගෙන් බැනුම් අහ අහා මේ කරන වැඩේ තේරුමක් නැති වෙනවා

    :rolleyes: