මට කාගෙවත් සහෝදරයො වෙලා ඉපදෙන්න ඕනෙ නෑමලාට පස්සෙ මං උඹට හොයන්න බැරිවෙන්න හැංගෙනව
![]()


තොට දිප්රේෂන් නෙමෙයි පිස්සු...![]()
isn't it a sensible way..?
රිදිලගේ නම් පොස්ට් ඇති...
හිට් බැක් නම් pm කරේ...
උබ කොහොමද ඔච්චර තක්කෙටම කියන්නේ උන් දෙන්න එකයි කියල?
උබ අන්තිමට හිටියේ අනුරාධයා එක්ක ඔය සීන් එකේ නේ
ඊට පස්සේ තමා කෑල්ල දාල ගියෙත්

මොනා වලින්ද බන් උබ එකට bot එක හදන්නේ ?![]()
මූ ඒකිගේ කකුල් ලෙවකන්න ගිහිල්ලා
![]()
Hitback mulin ma awe 2014 ridila hitapu nathi kaleka. Aye ridila active weddi u missing una. Ridila aye mising weddi hitback awaa. Hitback = ridila kiyala mama uta PM gahuwa mage fake ekakin u ekath report karala ban kala. Anthimata hemiita missing una.

එව්වා දැන්ම කියන්න බෑ. මේකේ මහ එකාට මේකෙ ඉන්න චීත්තයෝ මේ පෝස්ට් එක රිපෝර්ට් කලොත් මම ඔය ෆ්රී වෙලේට කොඩ් කරපුවත් කෙල වෙනවා.

Mama edath muta kiwwe oya panditha wada karanna gihin thamai oka kelo ganne

උබ හිතුවද මම මේකේ පොස්ට් කරන හැමදේම ඇත්ත ජිවිතේ කරනවා කියල..![]()
account access කරපු IP ඔක්කොම servers වල තියාගෙන ඉන්නවද ?
දැනට මට තේරෙන විදිහට ඔව්.
පරණ ඩෙඩ් ඒවල පවා තියෙනව.
Post dapu ip adress da, naththan account eka create karapu/first log una ip address da?
පොඩ්ඩක් හිටපන් හදලා ඉවර වෙලාටෙස්ට් රන් කරනකන්.
ඔව්වා කිව්වොත් ගෑණිගෙන් බැනුම් අහ අහා මේ කරන වැඩේ තේරුමක් නැති වෙනවා

මේ දැන් විනාඩි පහක් ඇති ගෑනි තරහ උනා. මැරෙන්නයි හිතෙන්නෙ![]()