අපේ අයියකාරය USA ඉන්නෙ. 2023 ගන්නන් කිව්ව ස්පොන්සර් දීල. මට උනාට USA සෙට් වෙන්නෙ නෑ. සල්ලි මත්තෙ නෙමේ මටයි වයිෆ්ටයි ඉන්න ඕනෙ. මගෙ Parentsල නන් මට කලින් USA යයි. ඒ ගොල්ලන්ගෙ සේරම අයියටයි මටයි දීල තියෙන්නෙ. අයියත් දැන් නැති එකේ මන් තමා සෙරම බලාගන්නෙ,
බැදීම් කියන්නෙ ඉතින් අම්මයි තාත්තයි තමා. ආච්චි නැති උනා දැන් මාස දෙකකට කලින්. එයා තමා දාල යන්න බැරි කෙනෙක්ට හිටියෙ. අම්මල USA යයි ලගදිම. නෑදෑයන්ගෙන්නම් වැඩක් නෑ. යාලුවො තමා ඉතින් මට උන්ව දාල යන එකයි දුක.

වාසියට ඉන්න පම්කයල නෙමෙ උන් කීපදෙනා. උන් නිසා වෙන්නැති මංතාම පිස්සෙක් නොවී ඉන්නෙ.

------
Post added on Jun 6, 2021 at 11:09 PM